1. SANJEE

    EK Married Club-8

    එල එල වරෙන් වරෙන්........ මෙහ්හ් චමිතෝ හොඳ HD ගේම්ස් බාගන්න තැනක නැතිද ෆෝන් එකට........ :cool:
  2. SANJEE

    EK Married Club-8

    අර ක්‍ෂිරපථ එව්වත් එක්කද........? :rolleyes::rolleyes::lol:
  3. SANJEE

    EK Married Club-8

    එහෙම තමා අපි........ :cool::cool::cool:;)
  4. SANJEE

    EK Married Club-8

    විලි ලජාවේ සන්තෝසේ බැරුවා......... :lol::lol:
  5. SANJEE

    EK Married Club-8

    මාවත් ඇමතුවොත් ගත්තු දෙකෙන් එකක් කාටහරි දෙතහැකි....... ;):cool:
  6. SANJEE

    EK Married Club-8

    ඔම්ලට් රොටියා ගුටි කෑවද
  7. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි............ අළුත් කිහිපදෙනෙක් පාත් වී ඇති සෙයක් පෙනේ........
  8. SANJEE

    EK Married Club-8

    හොඳා......... එහෙනම් මෙතන ටිකක් ඉඳගෙන බැඳපු එවුන් ගෙවන ජිවිතේ ගැන බඳින්න කලින් පොඩ්ඩක් ස්ටඩි කරහන්........ :P
  9. SANJEE

    EK Married Club-8

    යකෝ ආපු ගමන්ම ටැග් ද ඕනේ උඹට........ :rolleyes::rofl:
  10. SANJEE

    EK Married Club-8

    ප්‍රමාදය පසුතැවීමට මොකක්ද වෙනවයි කියන්නේ....... :P:rofl:
  11. SANJEE

    EK Married Club-8

    ශිහ්හ් අපි ළඟ ඒවගේ වැඩ නෑනේ....... :no::no:
  12. SANJEE

    EK Married Club-8

    :growl::growl: කවුද යකෝ මාමා...... දැන් ඔන්න ඉතින් අපිට තද වීගෙන වීගෙන එනවා හරිද..... :P
  13. SANJEE

    EK Married Club-8

    පමා වැඩි නුඹ පමා වැඩි......... මේකට ආවේ නුඹ පසුවී........ :P
  14. SANJEE

    EK Married Club-8

    ගියාට ආයේ වෙලාවක වරෙන්........ ;)
  15. SANJEE

    EK Married Club-8

    දැක්කා දැක්කා....... :lol::lol: මම හිතාගෙන හිටියේ එදා චා වුනාට පස්සේ ඒ චැප්ටර් ක්ලෝස් කියලා........ :lol:
  16. SANJEE

    EK Married Club-8

    :lol::lol::lol::lol::lol:
  17. SANJEE

    EK Married Club-8

    කවුරු......? :baffled::baffled:
  18. SANJEE

    EK Married Club-8

    එලවපන් එලවපන්......... :lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-8

    මම හිතන්නේ නෑ බං ඔය ඒක මාර්ක් කරලා යන්න ආපු එවුන් මේකට එයි කියලා......... ඔය හැමෝම ආවොතින් මේක අච්චාරුවක් වේවි.........

    No contents