1. SANJEE

    EK Married Club-7

    ට්‍රිප නම් එල මචං කරදරයක් නැතුව හොඳින් ගිහින් ආවා..... මෙහෙ කොළඹින් අළුත්ගම කන්දේ විහාරේ ගිහින් එතනින් දර්ගා ටවුම පැත්තෙන් වැලිපැන්නට ගිහින් එතනින් හයිවේ එකට දාලා මාතර අකුරැස්සේ අපේ ලොකු මාමාලාගේ දිහා ගියා...... පෝය දවසේ රෑ එහෙ නැවතිලා සෙනසුරාදා පාන්දර කතරගම පිටත්වෙලා පස්සේ උඩවලව රත්නපුරේ...
  2. SANJEE

    EK Married Club-7

    අන්න එක තමා බය...... නිකමට හරි කොහෙහරි වැදිලා එහෙමනම් අපාරදයක්නේ ගන්න එක......
  3. SANJEE

    EK Married Club-7

    මේ ඔෆිස් ලයින් එකෙන් වැඩි සෙල්ලම් දාලා චා වෙන්න බෑ බං...........
  4. SANJEE

    EK Married Club-7

    එසේය....... නැතිනම් අවුලක් නෑ......... මෙහ්හ් අර එදා කිව්වා එකට කතා කරාද.......? :cool:
  5. SANJEE

    EK Married Club-7

    එසේය....... නැතිනම් අවුලක් නෑ......... මෙහ්හ් අර එදා කිව්වා එකට කතා කරාද.......? :cool:
  6. SANJEE

    EK Married Club-7

    ඔයා නම් කියයි කවියෝ....... මම මේ පාවිච්චි කරන්නේ ඔෆිස් එකෙන් දීලා තියෙන ලයින් එකක්...... ඉතින් ඕකෙන් වැඩිය නෙට් ගියොත් චාටර් වෙනවා...... :oo:
  7. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි........... පෝය දවසේ ඉඳලා අද වෙනකන් මේ පැත්තවත් බලන්න ලැබුනේ නෑ........ :( සාරන්ශේ කියහල්ලා........
  8. SANJEE

    EK Married Club-7

    මම කේබල් එක ගහලා කනෙක්ට් කරාම තමා චාර්ජ් වෙන්නේ....... කෝ මේ ඩබලම නෑනේ...... මම යනවා බං ගෙදර....... හෙට කතරගම යන්න සෙට් වුනා පුංචිලාත් එක්ක....... ඉතින් ලැස්ති වෙන්න තියෙනවා...... වහිනවත් එක්ක...... :dull: කතරගම කළුද සුදුද කියලවත් දැන් මතකයක් නෑ බං මට අන්තිමට ගිහින් තියෙන්නේ මිට අවුරුදු 10කට...
  9. SANJEE

    EK Married Club-7

    යකෝ මම එහෙම කිව්වේ විහිලුවට බං සීරියස් ගන්න එපා....... :sorry::sorry::sorry: මට මේ කොම්පියුටර් එකට ගැහුවට පස්සේ චාර්ජ් වෙන එක නවත්තගන්න ඕනේ බං එක කරන්නේ කොහොමද...... මම ආස නෑ මෙහෙම චුට්ට චුට්ට චාර්ජ් වෙනවට........ එක බැටරියටත් හොඳ නෑනේ..... ගූගල් එකේ හෙව්වත් උත්සාහය අසාර්ථකයි.......
  10. SANJEE

    EK Married Club-7

    :frown: ඉරිසියාව ඉරිසියාව....... :P හ්ම්ම් බලමුකෝ බලමුකෝ කොහොමද කියලා එහෙනම් පවිච්චියෙන්ම....... හැබැයි දැනටනම් බබා වගේ තියෙනවා බං බැටරි මම හිතපු විදියට ඉක්මනින්ම බහින්නේනම් නෑ............ :yes:
  11. SANJEE

    EK Married Club-7

    මට ජුන්ඩක් මෙන්න මේක කියහන්....... හොරෙන් නෙට් යන ඇප්ස් බලාගන්න පුලුවන්ද...... උන් අපිට හොරෙන් ගියත් මොබයිල් ඩේටා එක ඔන් වෙනවද (අර ඔන් ඕෆ් කරන බට්න් එක......)
  12. SANJEE

    EK Married Club-7

    මම උඹ වගේ නෙවෙයි ඉඳලා හිටලා හරි මොලේ පොඩ්ඩක් පාවිච්චි කරනවා....... :rolleyes::rofl::P
  13. SANJEE

    EK Married Club-7

    උඹව බාන් කරයි ඇඩ්මින් එකාව ඔහොම ලිඳේ දාන්න ගියෝතින්......... :rofl::P
  14. SANJEE

    EK Married Club-7

    අනේ අම්මේ මට බැරියෝ........ මේ යන විදියට ක්ලබ් එකේ වසන්නට බැරියෝ.......... ඉඩම් බ්‍රෝකර් ලා වාහන බ්‍රෝකර් ලා නෙවෙයි බං අපි........ මෙහ්හ් පස්සෙනේ මීටර් වුනේ........ නංගි ආව නිසා උඹ දේපල බෙදාගන්නවා වත්ද මේ ඉඩම් ගැන පොඩි වැඩක් තියෙනවා කිව්වේ........ :rolleyes::rolleyes::P;););)
  15. SANJEE

    EK Married Club-7

    Foursquare යනු කවරක්ද.......? :eek::eek: හුටා...... එකත එහෙමද..... ඉතින් බං මොබයිල් ඩේටා ඕෆ් කරාම යන්න බෑනේ නේද නෙට් එකට.......? ඉස්තුතියි බං විස්තරේට කවදා පාවිච්චි කොරපුවද මෙව්වා......
  16. SANJEE

    EK Married Club-7

    අමතර බැටරි හම්බෙන්නේ ෆේක් එව්වත් එක්කනේ........ මේක ඔරිජිනල් එකක්...... තිබ්බේ එක බටරියයි....... :eek:
  17. SANJEE

    EK Married Club-7

    මේ රෙද්දේ කනෙක්ෂන් එකෙන් මේ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ බං.......... කිරියේ පෝස්ට්ස් දාන එව්වත් හෙන ස්ලෝ....... ඉස්තුතියි මචං මම බලන්නම්......... හොඳ කොලිටි ගේම්ස් ටිකකුත් හොයාගන්න ඕනේ....... :love::love:
  18. SANJEE

    EK Married Club-7

    තොපිලා මහා පාප මිත්‍රයෝ........ :angry:
  19. SANJEE

    EK Married Club-7

    පරිස්සම් කරගනින් බං....... මොනවහරි වුනොත් හදාගන්නත් තව ගානක් කෙලවෙනවනේ........ අපි මහා ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ කැඩුනොත් විසිකරලා අළුතෙන් තව එකක් ගන්න තරම්....... :yes: ඉස්තුති වේවා....... මෙහ්හ් බැරි වෙලාවත් ෆෝන් එක නැති වුනොත් හොයාගන්න ට්‍රැකින් සිස්ටම් එකක් තියෙන ඇප්ස් මොනාද තියෙනවා...
  20. SANJEE

    EK Married Club-7

    එසේම වේවා........ :yes::yes::cool:

    No contents