මහියංගනයටත් සැඩ සුළඟින් හානි
2014 අපේ‍්‍රල් මස 19 19:15:58 | . , රංජිත් කරුණාවිර
මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන...