1. amila256

    ♥----Romantic Moments----♥

    පට්ට මචන් දිගටම update කරහන්...........:cool: උබද fb එකේ "Romantic Moments" page එක කරන්නෙ?.......:rolleyes:
  2. amila256

    T20 පැරදිලා. 2ක් දිවිනහගෙන

    :lol::lol::lol::lol::lol::(
  3. amila256

    අදත් Final එක කනවා...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  4. amila256

    Dialog hd tv

    වැඩක් නෑ බන්..........channels 10 ක් නේද තියෙන්නෙ.....:dull:
  5. amila256

    රූකාන්තගේ සින්දු

    mamath gaththa machan. thanks a lot........:):)
  6. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    elazzzzzzzz.........:):D
  7. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    Congrats තාච්චියා..........:):P
  8. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    thanks machn.....:rofl::rofl:
  9. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    :oo: උඹට විෂ් කරන්න ගිහින් මට ලිඳක් සෙට් වුනාද මන්ද............:rolleyes:
  10. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    නොදකින් උඹලනම්...........:rofl::rofl: එළ එළ කරගෙන පලයන්.......:D ගොඩ යැවේවායි පතනවා......:);)
  11. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    තාම schl ද.. ඉගෙන ගන්න දියන්..........:P
  12. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    සුදු සඳුන් මලක සුවඳ දිදී හිත පැටලෙනවා මට කඳුළු දිදී ඔබෙ සුවඳට තව ළං වෙනවා ඒ අතීතයේ සිතුම් පෙළම මට රිදවනවා රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමී ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී සුදු සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමී
  13. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    :Pඑයා වැඩ කරන්නෙ නුගේගොඩද.......:rolleyes:
  14. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලග උදේ ඉදන් වද විදලා දැනුයි ගියේ වැඩ ඇරිලා ඇදන් හිටපු ඔසරියමයි හෙටත් අදින්නෙ කියලා මහ වැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇදුමක් නෑ මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ
  15. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්// අවර නැකත නොවේ.. තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතු‍ටු කඳුලු පිපේ... මල් යායක සිත්යාකල නුඹ මගේ දේවී.. කඳුලු පිසදාලන සඟවාලන ‍රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්... අරුණ ගලන පැයේ.. නෙත් මානෙන් ඉගිළීයන නුඹමය...
  16. amila256

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    අඩේ.....ඔව් නේන්නම්, උඹ කියන කොට තමා දැක්කෙ.......:D

    No contents