1. amila256

    India eliminated - කෝලි අඩයි

    අනේ වාසනාවන්.............:lol:
  2. amila256

    "දෝණිගෙ පාඩම"

    තෑන්ක්ස් මචන්....:) කලින් අහල තිබුනා...... අහල නැති අය ඇතිනේ.........:yes: රෙප්+
  3. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව්, සමහර ඒව නම් අවුල් නම් තමා බන්............:dull: මට නම් එහෙම ඒව තියෙන්නෙ බොහොම ටිකයි....:D
  4. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එක එක්කෙනාගෙ ටේස්ට් එක වෙනස්නෙ මචන්, අනිවා Hybrid Theory, Meteora පට්ටම තමා, අහල ඇති වෙන්නෙ නම් නෑ කවදාවත්.............:cool: මල මගුලයි එහෙම උනොත්...........:lol:
  5. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අදට පොඩ්ඩක් විශ්‍රාම ගත්ත මචන්.......:P:(
  6. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනිව මචන් උබ හරියටම හරි.........
  7. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඒකනෙ බන්..:(:( මම රොක් සින්දු ටික ටික අහන්න පටන් ගත්තෙත් උන්ගෙ In the end ඇහුවට පස්සෙ...:cool: මට නම් උන්ගෙ සින්දු පට්ට.........:cool:
  8. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඇයි මචන්ලා, රොක් අහන සමහර එවුන්ට Linkin Park පෙන්නන්න බැරි......:confused:
  9. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ෂා............නගා කියන හින්දම ගිහිල්ල එන්න ඕනේ.......:yes::P
  10. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඒම කරන්න එපා අනේ,:(:P අරුන් මාව ලිඳට දාන්න හදන්නේ.........:dull:
  11. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    පට්ට...........:lol:
  12. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එල එල..........:cool: මමත් එකෙකුට දෙන්නෙකුට පුරුදු කරල තියෙනවා.....:P
  13. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අඩෝ ඒම කියන්නඩ එපා හරිය............:P
  14. amila256

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    නගාට බැරිද අදට විතරක්.........:P

    No contents