1. Blair Solari

    ☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

    පුනරුප්පත්තිය විශ්වාස කරා නැතා, විශ්වාස විතරනේ. හොද පැත්තට ලෞකික සම්මා දිට්ටිය කිව්වට මිත්‍යා දෘෂ්ටිම තමයි. මේ දැන් මොකක්ද වෙන්නේ කියලා හෙව්වනම් සමහරවිට පුනරුප්පත්තිය ගැන කතා කරන්න උවමනාවක් ආයේ නොයෙන්නම නැති වෙන්න පුලුවන්.
  2. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    ඒක ඉතින් උබගේ විශ්වාසයක්. නිකන් assumptions විතරයි, වටිනාකමක් නැහැ. පේනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියලා ධහමේ පෙන්වන්නේ. assumptions උඩ පෙනීම අර්ථකථනය කරන්න හදන එක විද්‍යාවෙන් කරන්නේ. වස්තු, පුද්ගල භාවයකින් ජීවමාන වෙන්නැති ධහමක යක්කු හොයන එක ඉතින් අනුවණ කම.
  3. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    ඔය දෙකම කියන්න පුලුවන් වෙන්නේ අගහරු කියලා දෙයක් හම්බෙනකන්. රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල ත්‍රිලක්ෂණය ප්‍රඤා ගෝචර නොවන නිසා තමයි අගහරු කියලා දෙයක් හම්බෙන්නේ. ඊට පස්සේ තමයි අගහරු ගැන කියන කතා ඔක්කොම කියන්න පුලුවන් වෙන්නේ. ත්‍රිලක්ෂණය දැක්කහම එතනින් කතාව ඉවරයි. රූප, වේදනා.. නිරෝධයි. නිවනයි.
  4. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    විශ්වාස අදාල වෙන්නේ, වැඩක් තියෙන්නේ සක්කාය දිට්ටිය තියෙන කෙනෙක්ට. මට විශ්වාස නැහැ.
  5. Blair Solari

    නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

    ශාස්වත. දෙකම මිත්‍යා දෘෂ්ටි 2. ශාස්වත එක හොදයි. විශේෂයෙන් ලෞකික සම්මා දිට්ටිය. හොද වෙන්න හේතුව නිවන පැත්ත දිශාගත වෙන නිසා.
  6. Blair Solari

    සියලු බෞද්ධ කතෝලික මුස්ලිම් කිරියන් පොඩ්ඩක් එන්න බලන්න_ සර්ව ආගමික කයිය!

    ධහම ගැන ප්‍රශ්න අහනවනම් ඒකට අදාල වචන පද්ධතිය ගැන general knowledge එකක් වත් ඕනේ :rolleyes: *දැනගන්නවා* කියන එකට කියන්නේ සංඤාව කියලා. ඔය සංඤාව පෘථග්ජන කෙනෙක්ට එන්නේ නිච්චි, අත්ත, සුඛ. උපරිම විදිහට සාමිස උපේක්ෂාවට වෙලා ඉන්නවා ඇරෙන්න කම්පා නොවෙනවා කියන එක යෙදෙන්නැහැ මෝහය තියෙන නිසා...
  7. Blair Solari

    සියලු බෞද්ධ කතෝලික මුස්ලිම් කිරියන් පොඩ්ඩක් එන්න බලන්න_ සර්ව ආගමික කයිය!

    මට වුණානම් මුකුත් විශේෂයෙන් කරන්න යන්නැහැ. මාස 2 කින් වගේ කොහොමත් සිංහලුන්ට ඕවා මතක් වෙන්නැහැ. ඒ ඉතින් මගේ මානසිකත්වය. සමහරුන්ට මානසික සහය අවශ්‍යයි ප්‍රශ්නයක් වුණහම. එහෙම කෙනෙක් ඒ අදාළ සහය ලබාගන්න ඕනේ. ඒක පේනවා :rolleyes:
  8. Blair Solari

    සියලු බෞද්ධ කතෝලික මුස්ලිම් කිරියන් පොඩ්ඩක් එන්න බලන්න_ සර්ව ආගමික කයිය!

    අකම්පිත කියන වචනෙ ගැන අදහසක් වත් නෑ උබට. අකම්පිත කියන වචනෙට නිකන් ලගින් යන ලෞකික අත්දැකීම නේව-සන්නා-නා-සන්නායතනය, හරි අත්දැකීම නිවන. දෙකම නැහැනේ නේ? ලෞකිකව කෙනෙක්ට ප්‍රශ්නයක් වුනහම එන ලාබ, අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා.. වලට දුකට (මානසිකව) හෝ උද්දාමයට පත් නොවී ඉන්න පුලුවන්. ඕවා basic skills...
  9. Blair Solari

    බෞද්ධ විශ්ව විග්‍රහය: සතර මහා ද්වීප, ලෝක ධාතු සහ බහු-මාන විශ්වය

    first off, AI වලින් බන අහලනම් අවබෝධය කරා යන්න බැහැ. සංකල්ප ටිකක් ඉගෙනගන්න වෙන්නේ. හරි හාමුදුරුවෝ කෙනෙක්ගෙන් බන අහපන්. අභ්‍යන්තර, බාහිර කියලා දෙකක් නැහැ. ඒ සංකල්ප. ඇස් දෙකට පෙනුනත්, ආලෝක කසිනයකින් සමාපත්ති ලබල ඒක අභින්නාවක් දක්වා දියුනු කරලා ලෝක ධාතුවම බැලුවත් ඔය ඔක්කොම රූප, වේදනා, සංඤා...
  10. Blair Solari

    බෞද්ධ විශ්ව විග්‍රහය: සතර මහා ද්වීප, ලෝක ධාතු සහ බහු-මාන විශ්වය

    ලෝකය කියන්නේ රූප, වේදනා, සංඤා, සංඛාර, විඤාන. ලෝකෙ කෙළවර රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඤා නිරෝධය, සංඛාර නිරෝධය, විඤාණ නිරෝධය. භෞතික පැවැත්මක් ගැන නෙමෙයි කියන්නේ. භෞතිකව හොයලා ඉවරයක් කරන්න බැහැ.
  11. Blair Solari

    සරල බසින් අභිධර්මය

    මොකක්ද අවුල? ගොඩක් අයගේ ගතිය already තිරිසන් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසාම තමයි මැරුනට පස්සේ ඒ ගැලපෙන තැත ප්‍රතිසන්ධිය ලබන්නේ.
  12. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ඉතින් බන් කියන කියන දේවල් ආර්ය පර්යේශනයේ නොයෙදී ඔහේ පිළිගන්න එකේ වැරැද්ද කාගෙද? බුදුන් එක ගමකට වැඩියහම ඒ ගමේ මිනිස්සු කියනවා එක එක අය ඇවිත් එක එක දේශනා කරලා යනවා, මේවගෙන් ඇත්ත මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද කියලා. එතකොට තමයි කාලාම සූත්‍රය දේශනා කරන්නේ. ඔහේ කෑලි ටිකක් අහුලන් තමන්ගේ...
  13. Blair Solari

    ආශ්චර්යවත් ඛුදු දහම

    උබට බුදුහාමුදුරුවෝ හම්බුනත් එච්චර තමයි. ඒ කාලෙත් ඕනතරම් බුදුන් පෙනි පෙනි බැනපු අය හිටියා. වැල් වටාරම් කොහෙද තියෙන්නේ කියපන් ත්‍රිපිටකයේ මුලින්? පැය විසි හතරම කාමයෙන් මත් වෙවී, ද්වේශයෙන් පුපුරන අසෘථවත් පෘථග්ජනයෝ නෙමෙයි බාණක පරමපරා වල හිටියේ. මහරහතන් වහන්සේලා.
  14. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    සිහිය කියන්නේ awareness එක නෙමෙයි. awareness එකත් එක්ක තියෙන්න පුලුවන් එක characteristic එකක් සති චයිතසිකය. සෝභන චයිතසිකයක්. කුසලයෙහි පිටන්න උපකාර වෙන චයිතසිකයක්. ඒ characteristic එක පිහිටන්නේ නැහැ කාමයෙන් මත් වෙලා ඉන්න වෙලාවකදී. මේවා මෙහෙම කතා කරලා වැඩක් නැහැ, උබට තේරුම් ගන්න බැහැ මේවා ගැන...
  15. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ලිංගික හැසිරෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නිවන් දකින්න කාමච්ඡන්දෙන් මත් වෙලා ඉන්න *ඒ වෙලාවට* විතරයි. කාමච්ඡන්දයෙන් මත් වුන වෙලාවට සිහිය නැහැ. අනිත් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙනවා. ඕන දෙයක් ඕන වෙලාවක බලන්න පුලුවන්. අපිට දැනෙන රළු මට්ටමෙන් නෙමෙයි චිත්ත, චයිතසික...
  16. Blair Solari

    කාම සිතුවිලි යටපත් කරන්න ...

    ස්වයං වූ ඤාණයෙන් ධර්මාවබෝධය කර ගන්නේ බුදු, පසේබුදුවරු විතරයි. ශ්‍රාවක සංඝයා/ ගිහියන් මගඵල ලබන්නේ පර ප්‍රත්‍යයෙන්. තනියෙන් හොයාගන්න බැහැ. මූලිකව ලෞකික සම්මා දිට්ටියවත් තියෙන සෘතවත් ශ්‍රාවකයට තමයි ධර්මය ජීවමාන වෙන්නේ.
  17. Blair Solari

    අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

    අමරණීයයි කියලවත්, ceased to exist කියවලත් පරිනිර්වාණයට යෙදෙන්නැහැ. පංචස්කන්ධය ඇති විට තමයි පැවැත්මක් (ඇත/නැත) ගැන කතා කරන්න පුලුවන්. නැති නැති බැහැ, අභව්‍යයයි. පංචස්කන්ධය ඇති විටත් පැවැත්ම විද්‍යාමාන වීම වෙන්නෙ. "පවතිනවා" කියලා තියෙන්නේ සක්කාය දෘෂ්ටිය.

    No contents