1. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    කලින් කිව්වා වගේ, plus, ඔය කතා කරන මාතෘකාව ගැන කිසිම අදහසක් නෑ උබට. අහලා, කියවලා දැනගත්ත සංකල්ප ටිකක් ගැන ඔය නිකන් කියන්නේ. අනේ එපා. මන් කිව්වේ ඕනකමක් තියෙනවනම් කතා කරන දේ සම්බන්ධව මුලින් හරියට ඉගෙනගෙන වරෙන් කියලා. නැත්තම් කතා කරන්නත් බැහැනේ. fantasy එකක් හරි ඉතින් මුලින් fantasy එක ගැන...
  2. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    ඒක කොහොමද ඔයා කියන්නේ? මන් විශ්වාසෙකින්ද අවබෝධයකින්ද කියන්නේ කියලා? ඔව්. පෘථග්ජනයට සසරේ තියෙන බයානකකම ඒක තමයි. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න පෘථග්ජනයගේ සසර කෙළවර පේන කෙත් මානෙක නැහැ.. කියලා බුදුන්ම දේශනා කරලා තීයෙනවා. ඔව්, අපි කනවා කියන සිද්ධියෙම කොහොමත් මෝහය යෙදිලම තියෙනවා. ලෝබයත් යෙදෙන්න...
  3. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    ඔය එලිය කියලා ආයේ රාමුවකටම තමයි කොටු වෙන්නේ. ඕක ඉවරයක් වෙන්නැහැ. කෑම බීම ගන්නේ ලෝබයෙන්, තණ්හාවෙන් නෙමෙයි. ක්‍රියා සිත්. කර්ම සකස් වෙන්නැහැ.
  4. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    ඔතනින් එහාට (ලෝබ, දෝස, මෝහ) යන විදිහ තමයි පෙන්නලා තියෙන්නේ ධර්මයෙන්. ඉතින් ඕනේ අය ගිහින් ඵල ලබනවා. ගිහින් බලන්නැතූව එලියේ ඉදන් කෑ ගැහුවා කියලා ධර්මතා වෙනස් වෙන්නැහැ. ධර්මතා උබට ගෝචර වෙන්නැහැ කියන්නේ ධර්මතාවය පවතින්නැහැ/ වෙන්නැහැ කියන එක නෙමෙයි. අසෘතවත් පෘථග්ජනයට වඩා සෘතවත් උපාසක උතුම්. ඒට වඩා...
  5. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    ධර්මය කියලා දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා හරියට හෙව්වොත්, හම්බවුනොත් ඕකට උත්තරත් හම්බෙයි.
  6. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    බුදුන්, රහතන් වහන්සේලා අදාල වෙන්නැහැ. කෙලෙස් නැසූ උතුමන් අපි කෙරෙහි ලෝබයෙන් නෙමෙයි ධර්මය දේශනා කරන්නේ. මහා කරුණාව කියන්නේ උබට දැන් ඉන්න මට්ටමෙන් අදහසක් හිතාගන්නවත් පුලුවන් දෙයක් නෙමෙයි. ඒක තමයි ඒ වගේ උතුමන්ට චෛත්‍යය, ප්‍රතිමා හදලා වන්දනාමාන කරන්න සුදුසු සහ ඒ වගේ උතුමන් කෙරෙහි හිත පහදවා ගැනීමම...
  7. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    නෑ, ඒ පරීක්ෂණයට තියෙන ලෝභය නිසා. ඒක් අකුසල මූලික සිතක් තමයි. මුලින් කතා කරන දේ සම්බන්ධව study කරලා වරෙන් නැත්තම් උබගේ ඔලුවේ හදාගත්ත සංකල්ප ටිකක්නේ කතා කරන්න වෙන්නේ. sources ඕන්නම් කියන්න.
  8. Blair Solari

    උදේ පාන්දරම....

    විනාඩි 5 මදි, පැය 1/2 කට වඩාවත් මුලින් පටන් ගද්දි කරන්න. ඊට පස්සේ පැයක්, දෙකක් ගානට වැඩි කර ගන්න ටික ටික.
  9. Blair Solari

    කත්නෝරුවේ කුණුගොඩ

    උන්නම් බෑග් වල රිව්වේ. තාම මතක් වෙනවා කියන්නේ නිවුස් එක දැකලා නානාට කලිසමේ රෙවිලා වගේ :lol: බෞද්ධ ඒවා බෞද්ධ අපි බලාගන්නම්. අමාරුයි වගේනම් ඇවිත් කුණු ටිකක් කාලා පලයන්.
  10. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    කුසල මූලික සිතකින් චේතනාන්විතව මරන්න බැරි නිසා ඉතින් කරුණාවෙන් කරත් නැතත් කරන්න අවශ්‍යතාවය එනනෙම තණ්හාව යෙදිලා නිසාන්. මෝහය, ලෝබය, ද්වේශය මූලිකවනේ එන්නේ. තණ්හාව නැති වෙන්නැහැ. මිනිස්සු බේරගන්න ගහ අයින් කරන්නෙත් තණ්හාව නිසා තමයි. ළදරුවට පේන, ඇහෙන, දැනෙන මට්ටමෙන් තණ්හාව තියෙනවා...
  11. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    @dilann චේතනාව කියන දේ mechanism එක ඉගෙන ගෙන වරෙන් චේතනාව ගැන කතා කරන්න. නැත්තම් විහිළුවක් ගානට යනවා දේවදත්ත ගල් පෙරලපු සීන් ගැන කියද්දි :rofl: ගොඩක් අය දෙන්නේ, දීම සාධාරණය කරගන්න පුලුවන් කතන්දර ටිකක් හදන් ඒවා එක්ක මැච් වෙනවනම් විතරයි. මෝඩ ලොජික්. දෙන්න ඔය එකක්වත් අදාල නැ. ------ Post added...
  12. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    එහෙම බැ. අර ගොල්ලෝ බේරගන්න මෙයා මරන්න හිතෙන්න ලොකූ තණ්හාවක් ඕනේ. බේරගන්න genuinely ඕනෙනම් බේරගන්න පුලුවන් ධර්මයේ තමන්ට තියෙනවා කියලා හිතෙන වැරැද්ද පෙන්නලා. ඒ නැත්තම් "අත්හරින්න" පුලුවන්. දානය කියලා පුරුදු කරන්නේ ඔය අතහැරීම තමයි.
  13. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    හිතනවා කියන දෙයින් එහාට දැකලා නැති කෙනෙක්ට මන් කිව්වේ ඒ කතාව.
  14. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    උබ, මම, @dilann හිතන මට්ටම අපි දන්න දේට එහාට නැහැ. කර්ම විෂය බුදු කෙනෙක්ට විතරයි ගෝචර. පින් කර කර ඉන්න කියලා දේශනා කරලත් නැ, පින් කරන්න එපා කියලත් නැහැ මොකද සසර තියෙනකම් පින ඕනේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඤා ලබන්න. පින් කරලා සුගතිගාමි වගේම දුගතිගාමී වෙන අයත් දක්වලා තියෙනවා. ඒ නිසා පින් කරා කියලා...
  15. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    හිතලා කොහොමත් නිවන් දකින්න බැහැ. හිතන්න base එක හදන්නෙම නිච්ච, අත්ත, සුඛ සංඤාව. ඒකට තමයි සසර කියන්නේ. ධහම කියලා මොන්ටිසෝරි තියරි හිතන් ඉන්න එක ධහමේ අවුලක් නෙමෙයි. කුසල සිත්වලින් මිනී මරන්න බැහැ. අකුසල මූලික වෙලා චේතනාව එන්නෙම. ------ Post added on 1769180395
  16. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    චේතනාව නෙමෙයි නිසා. ඔයාට වගේනම් අහුවෙනවා, එච්චර දුරට හිතන නිසා. අපි එච්චර හිතන්නැහැනේ :rofl:
  17. Blair Solari

    මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

    ලොජික් අදාල නෑ. එවෙලේ චේතනාව.
  18. Blair Solari

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    ඇලීම සහ ගැටීම නේද? තියෙන දෙයක් හම්බෙන්න එපැයි මුලින්, ඒකේ positive දේවල් වලට ඇලෙන්න හරි negative දේවල් එක්ක ගැටෙන්න හරි. positive, negative ආයේ සාපේක්ෂ සංකල්පනේ. ඔතනින් කොහොමද සක්කාය දිට්ටිය (මොනවහරි තියෙනවා) කැඩෙන්න උපනිශය වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනන් පුලුවන්නම් වටිනවා 🙏🏻

    No contents