yanna wenawa dan, 1 wenakan radio ahanna enna wennaa
අද අකමැත්තෙන් උනත් ඉක්මනට යන්න වෙනවා මට.....:(:(
මොකද හෙට පාන්දරම පොඩි විනෝද චාරිකාවක් යන්න තියෙනෝ..:yes:
සමා වෙයන් Kandyan අයියේ.........:sorry::sorry::sorry:
අපිට Android ෆෝන් නැති නිසා පළවෙනිදා (2013-01-01) වෙනකන්ම රේඩියෝ අහන්න එන්න වෙන්නේ...