1. Miami-Vice

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    මචං කවුරු කරත් අනිවා උං කොමිස් ගහනවා... විපක්ෂෙ ඉන්නකං තමයි හැමෝම උපාසක ටෝක් දෙන්නෙ ආණ්ඩුවේ ඉන්න උං තනියම කනව බලං ඉන්න බැරි දුකට. හැබැයි මෙතෙක් කල් හිටපු අනිත් අය කරේ කොමිස් ගහන එක විතරයි, කිසිම වැඩක් කරේ නැහැ. පාරක්, හොස්පිටල් එකක් වත් හැදුවෙ නැහැ. දැං ඉන්න කට්ටිය කොමිස් ගැහුවට වැඩකුත් කරනවා. :)
  2. Miami-Vice

    ja'pura blast

    :lol:
  3. Miami-Vice

    අධිවේගයේ ලංගම බසය නවත්වා මගීන් දෙදෙනෙකු &#3510

    ටිකක් කල් යයි පරන පුරුදු අත් හරින්න :D
  4. Miami-Vice

    මෙහෙමත් මාළු....

    :shocked::shocked::shocked:
  5. Miami-Vice

    What is your monthly usage?

    වෝට් කරේ 10 - 15GB, හැබැයි සමහර මාස වල ඕක පනිනවා :)
  6. Miami-Vice

    ලොවටම දැනුම දෙන විකිපීඩියාව නවතීද?

    යකෝ විකිපීඩියා නවත්තල කොහොමද??? :angry: ඕනම දෙයක් ගැන හරියට ඉන්ෆොමේෂන් එකක් ගන්න තියෙන්නෙ ඕක විතරයි :angry: නිව්ස් එක දුන්නට තෑන්ක්ස් :)
  7. Miami-Vice

    Sri Lanka 4th Best Economy in the World

    Maxaaaa.... Thanks for the news! :)
  8. Miami-Vice

    Sri Lankas killing Fields Documentry by channel 4.

    Nobody is interested in this bullshit video anymore :D
  9. Miami-Vice

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    ඔය ප්‍රශ්න වලට උත්තර මේ ත්‍රෙඩ් එකේම දීල තියෙනව, මම ආයිත් කියන්නං ප්‍රශ්න සහ උත්තර විදිහට :) 1. ඔයාම කියනවා මෙවා පැවතිච්ච සාපේක්ෂ ගැටලුලු එහෙනම් ඇයි මෙච්චර කල් එවා නොවිසදා හිටියෙ. කෝ එවා විසදන්න ගත්ත ක්‍රියාමර්ග දැනට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ ගුවන් පාලම් ටිකයි බාගෙට හදපු නැවු එන්නෙ නැති වරායකුයි...
  10. Miami-Vice

    "කුඩු" නමක් දෙන්න බැරි කතාවක්........

    බහුතරයකට ඕක තමයි වෙන්නෙ... :)
  11. Miami-Vice

    "කුඩු" නමක් දෙන්න බැරි කතාවක්........

    හොඳ පෝස්ට් එකක්... සීන් එක කියන්නෙ බං මෙච්චර මිනිස්සුන්ව දැනුවත් කරලත් ඕක ට්‍රයි කරල බලන්න යන ගොබ්බයො ඉන්නවනේ... :D
  12. Miami-Vice

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    :yes::yes::yes: රට දියුණු වුනාට පස්සෙ කන්ඩ බොන්ඩ නැති ප්‍රශ්න ඉබේටම විසඳෙයි :)
  13. Miami-Vice

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    හරියට මතක නැහැ බං. මම අවුරුදු 120ක් කියල දැම්මෙ snoop_ug එහෙම දාල තිබුන නිසා :)
  14. Miami-Vice

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    අවුරුදු 120ක් යනකං (ණය ගෙවල ඉවර වෙනකං) පාර වහල තියන්නෙ නැහැ, කට්ටිය පාවිච්චි කරනවා :P

    No contents