මම මග යනකොට උදේ....
එහෙං - මලයා....!
මෙහෙන් - ඔව් අයියේ......
එහෙං - උඹ වැඩකද ඉන්නේ......
මෙහෙන් - වැඩක් කියන්නේ අයියේ මම පොඩි වැඩකට යනගමන් පාරේ ඉන්නේ....
එහෙං - එහෙනම් මලයෝ උදව්වක් කරහන්...... ආයේ ඔෆිස් ගියාම බලහන්කෝ ඔටෝලංකා එකේ අලුතෙන් දාලා තියෙන්නේ මොනවද කියලා.... මම මේ මිටිමක හිර වෙලා...