භූතයන් යැයි කොටසක් නැතැයි පවසන භෞතිකවාදීන්ට පර්යේෂණයක් කරන්නේ නම් යටිනුවර ප්‍රදේශයේ හොඳ අවස්ථාවක් මතු වී ඇත. අප ද මනඞකල්පිත වූ නම් වලින් මේ සුවිශේෂී කතාව හෙළිදරව් කරන්නේ මළගිය කෙනකුට හෝ ජීවත්ව සිටින කෙනකුට අපහාසයක් හෝ උපහාසයක් සිදුකිරීමට නොව වර්තමානයේ ජීවත්වන බොහේ දෙනාගේ හිත සුව පිණිස ම ය. යහපත...