1. amila256

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හිහි..සේම් හියර්.................:rofl:
  2. amila256

    mun hama ekata ma pissuda ban

    සිරාවට බන්, ඕකුන් විතරක් නෙවේ හැම එකාම කරන්නෙ අපිව ගොනාට අන්දන එක තමා බන්....:growl: මාතෘකාවෙන් පිට එකක් කියන්නේ, නිකමට අහල බලපන් සිරස FM එකේ එවුන්ගෙ ටෝක්ස්, ලඟම නෑයා කිය කිය අහන එවුන් ගොනාට අන්දන හැටි..........:growl: අහන හරක් ටිකත් ඒ කියන ඒවට රැවටෙනවනේ........:angry:
  3. amila256

    මරිසි වැඩ..

    මරිසි ලෝකයක්:cool:
  4. amila256

    ඇමරිකානු.චිත්‍රපටයට.සමන්තුරේ.අධිකරණයට.ග&

    මුස්ලිමානුවො වැඩි දෙනෙකුට තියෙන්නෙ ත්‍රස්තවාදී මානසිකත්වයක්,:yes: ලෝකෙ ඉන්න තස්තවාදීන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිමානුවො, ඒක නිසා ඕකුන් ඔය වගේ වැඩ කරන එක පුදුමයක් නෙවේ,.............:angry::growl:
  5. amila256

    ගණිකාව.

    වැදගත් මචන්.......:yes: රෙප්+
  6. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හිට්ටා........:dull: අපිත් යනෝ..........:D ඔක්කොටොම සුභ රාත්‍රියක්......:)
  7. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මචන් sasliit ෂෝ එක සුපිරි.......දිගටම නියමෙට කරගෙන යන්න........:) ජය වේවා............:cool:
  8. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම ඔබව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ළඟයි සොයා එන්නට මට හිතයි සුළඟ නුබ ගැන ගතු කියයි සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම ඔබට ලංවී ළඟින්...
  9. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අව්ලක් ගන්න එපා මචන් sasliit, කොමෙන්ට් නොදැම්මට ගොඩක් කස්ටිය ශෝ එක අහගෙන ඉන්නෙ.......:yes:
  10. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සිරාවට....:(:angry:
  11. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Images post කරන්න බෑද බන්?:confused:
  12. amila256

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අඩේ ඒ වැඩේ එල බන්...............:love:

    No contents