සිරාවට බන්, ඕකුන් විතරක් නෙවේ හැම එකාම කරන්නෙ අපිව ගොනාට අන්දන එක තමා බන්....:growl:
මාතෘකාවෙන් පිට එකක් කියන්නේ,
නිකමට අහල බලපන් සිරස FM එකේ එවුන්ගෙ ටෝක්ස්, ලඟම නෑයා කිය කිය අහන එවුන් ගොනාට අන්දන හැටි..........:growl:
අහන හරක් ටිකත් ඒ කියන ඒවට රැවටෙනවනේ........:angry: