1. anju.r

    [IMG]

    [IMG]
  2. anju.r

    එලකිරි Night Club VIII

    අහස ගෝරෝනව
  3. anju.r

    එලකිරි Night Club VIII

    ඒකද නැත්තන් වෙන එකක්ද :P
  4. anju.r

    එලකිරි Night Club VIII

    කොට්ට පැනපු එකා ඇවිත් :P
  5. anju.r

    සෝලා උණු වතුර

    දැන්නම් ගොඩක් කම්පැණි තියනව බන්... මුලින්ම බලපන් ගෙදරට හරි යන ටැංකිය ලීටර්75 ඉදන් තියනව හතර දෙනෙක්ට වගෙ ලීටර් එකසිය පනහක වගෙ එකක් ගන්න. අනිත් එක තමයි දෙන වගකීම සාමන්‍යයෙන් අවුරුදු දහයක්වත් දෙනව... එකක් කියන්න ඕනෙ වැස්ස දවසට නෝර්මල් දවස් වගෙ හීට් වෙන්නෙ නෑ. එතකොට කරන්ට් එකෙන් හීට් කරගන්න ඕනෙ.
  6. anju.r

    එලකිරි Night Club VIII

    ජයා මල්වර වෙලා
  7. anju.r

    එලකිරි Night Club VIII

    පත්තරෙ දාපන් :rofl:
  8. anju.r

    එලකිරි Night Club VIII

    ගිය සතිය මතක් වෙලා :rofl::rofl:
  9. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    මෙන්ඩිය නෑලු
  10. anju.r

    එලකිරි Night Club VIII

    සහෝ ඔයා නැට්ට පාගගෙන.... මම කිව්වෙ ඔයා පාවිච්චි කරන හොර සොෆ්ට්වෙයා ගැන:dull:
  11. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    මුන් වීඩියො දන්නෙ දෙනව නේද:rolleyes:
  12. anju.r

    එලකිරි Night Club VIII

    සහො වැද ගත් විදිහට ඔරිජිනල් පාවිච්චි කරන්න. මේක ලංකාවෙ නම්බුව පිළිබද ප්‍රශ්නයක්:dull:
  13. anju.r

    එලකිරි Night Club VIII

    මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට:rofl::rofl:
  14. anju.r

    එලකිරි Night Club VIII

    මතක් කරල ඔලුව ගනින්... හම්බ ගදක් එනව... උඹ අන්තිමෙට නෑවෙ අප්‍රියෙල් මාසෙ නෙ :dull:
  15. anju.r

    KottuMee කෑවොත් මේකයි වෙන්නේ

    :shocked::shocked::shocked:
  16. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    එහෙම ගේමක් දෙයි තමා නරීන්ට... අපෙ හේරට ලෙඩෙ අදින්න බැරි හින්ද නිකන් ඉන්නව. නැත්තන් ඌටත් ගේම දෙනව. :frown: අශ්වින්ගෙ විඩියො එක දාල විනාඩියක් යන්නත් කලින් එකෙ පේජ් එකෙන් ඒ කමෙන්ට් එක අයින් කලා දෙපාරක්ම:rofl::rofl:
  17. anju.r

    එලකිරි Night Club VIII

    අලුවෙ තුවාලෙ දැන් හොදද :rofl:
  18. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    හැබැයි ඒක ඉන්ටර්නැෂනල් බලපාන්නෙ නෑ වගෙ නෙ :baffled:
  19. anju.r

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    uEXtmPgSY7o ashwin chucking

    No contents