හකීම් කියන්නෙත් ආන්ඩුවේ උලමෙක්.බදුර්දීන් කියන්න්තෙ ආන්ඩුවේ උලමෙක්.වටරැක කියන්න්තෙ ආන්ඩුවේ උලමෙක්.නානසාර කියන්න්තෙ ආන්ඩුවේ උලමෙක්.වාසු කියන්නෙත් ආන්ඩුවේම උලමෙක්. මේ අය සේරම මේ දේශප්‍රේමි ආන්ඩුවට සම්බන්ධ අය.
දැන් පරන දේශප්‍රෙමීන් වන චම්පකලා, විමලේලාට ජන බලයක් නෑ.උන් දුවන්නෙත් සන්ධානේ චන්ද...