මොකද මචන් ඇන්ටට ටිකක් වයස උනාට එයා ඉන්නේ දුව කවුද එයා කවුද කියල අඳුරගන්න බැරි විදියට. අඳින්නේ පට්ට ටයිට් ඇඳුම්ලු. ඒ වගේම පට්ට කොට. අනිවා මම දන්නවා මිනිස්සු ඇඳුමෙන් මනින්න බැරි බව. ඒත් මචංලා අපිත් කොලබ උනාට අම්ම වයසට යනකොට විලාසිතා කරත් වයසේ හැටියට වැදගත් විදියටනේ අඳින්නේ. මට නම් මගේ අම්මා...