වැනසී යමින් පවතින අප රටේ ඓතිහාසික උරුමයක් ගැන දැනගන්න.........:(
(ඔක්කොම කියවල බලන්න)
රූමස්සල
ගාල්ල උනවටුනේ පිහිටි රූමස්සල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කල නොහැකි පරිසර සම්පතකි. ලොව ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මෙම කඳු වැටිය හඳුන්වා දෙනු ලැබුවේ, මෙයට වසර කෝටි...