කවුරුහරි ත්‍රෙඩ් එකක්/පෝස්ට් එකක් දැම්මම ඒක අගය කරන්න පුලුවන් රෙප්+ දීල.... රෙප්+ ගොඩක් කාටහරි තියෙනව කියන්නෙ එයා හොඳ ත්‍රෙඩ්/පෝස්ට් ගොඩක් දාපු කෙනෙක් (මේ මම වගේ ;)). කෙනෙක් රෙප්+ ගන්න උත්සාහ කරනව කියන්නෙ එයා හොඳ ත්‍රෙඩ් දාන්න පෙලඹෙනව කියන එකයි. එලකිරිය අද තියෙන සුපිරි තත්වයට පත්වෙලා තියෙන්නෙ...