1. SANJEE

    EK Married Club-7

    මෙහ්හ් ඔය ෆොටෝස් අර අනිත් එකේ දාපන්........ මේකේ එපා බං...... හොරෙන් බලං ඉන්න සෙවලයෝ ඉන්නවනේ.......
  2. SANJEE

    EK Married Club-7

    හෝල්සේල් නාගෙන.......... :lol::lol:
  3. SANJEE

    EK Married Club-7

    :lol::lol::lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-7

    හාපෝ..... ලිඳෙන් තරියාවත් නාවලා උඹත් ඇදගෙනම නාලා......
  5. SANJEE

    EK Married Club-7

    & මේක එම්සී එකට කෙළවෙන තුරු බලං සිටින අවලං,අනාත,අමන මරි මෝඩ ලොන්ත ෆකෝරිස් රැලට ආදරයෙනි.......
  6. SANJEE

    EK Married Club-7

    එහෙනම් අද සිට පුරුදු වෙයන් 8 පාස් වෙන්න..... අපි නැගිටිනකොට 6.40යි...... දේදුනු 7 වෙනකොට කොහොමහරි හන්දියටත් අරලෙව්වා ස්ටාෆ් බස් එකට....... ඒත් ඒ රෙද්ද පරක්කු වෙලා මෙයාලව හන්දියෙන් ගනිද්දී 8 ට කිට්ටුලු...... නෑ නෑ සිරාවටම කියනවා......... එසේය......
  7. SANJEE

    EK Married Club-7

    කෝපි එකක් බිව්වනම් හරියයි....... බිව්වේ නැතිද උදෙන්ම....... :baffled:
  8. SANJEE

    EK Married Club-7

    ඔව් දන්නා හැටියට කාටවත් අවුලක් නෑ ලොක්කයියට ඇරෙන්න....... :baffled::baffled::baffled::baffled:
  9. SANJEE

    EK Married Club-7

    උඹට අදත් වෙරිද බං....... දැන් ඊයේ වෙනකන්ම කිය කියා හිටියේ 8 ගහන්න තියෙන්නේ අද කියලනේ...... ලොක්කගේ බඩ අස්පට් වෙලාලු...... මම හිතන්නේ දැනුත් ජයග්‍රාහි 5 වෙනි වතාවට ටොයිලට් ගිහින් වෙන්නැති.........
  10. SANJEE

    EK Married Club-7

    දවල් වෙලා සෙට් වෙයි..... එක්කෝ ලැජ්ජාවට ලිඳේ පනලද දන්නේ නෑ.......
  11. SANJEE

    EK Married Club-7

    කූඩැල්ලෝ කොහෙද බං හිටියේ.........? :shocked::shocked::dull:
  12. SANJEE

    EK Married Club-7

    ඒ ඩබලයි අර අනිත් එකයි රිවස්ටන් වල අතරමං වෙලා හිටපු එවුන් ටිකක්......... පවු කියලා එක්ක ආවා මඟින් බස්සන්න........
  13. SANJEE

    EK Married Club-7

    හිටපං නෝනා හම්බුනාම ගින්න දෙන්නම්........ :frown:
  14. SANJEE

    EK Married Club-7

    අඩෝ 8 පාස් ද.......?
  15. SANJEE

    EK Married Club-7

    දැන් එහෙනම් නදියත් මංඤ්ඤං ගහලා ඇති....... :lol:
  16. SANJEE

    EK Married Club-7

    හුටාය...... මතක සටහන් වලට හොඳා..... ඒත් බත් එකේ පොල් සම්බෝලයක් තිබුනා මතක නෑනේ....... :baffled: දැන් තත්වේ කොහොමද......? :oo:
  17. SANJEE

    EK Married Club-7

    එයාට හිනා අපේ එවුන්ගේ කතා වලට....... ගෙදර ගිහිල්ලත් මතක් කර කර හිනාවෙනවා...... :lol: අනේ මන්දා කලන්තේ වගේ මතක් වෙද්දීත් ගහපු වටේ....... :baffled:
  18. SANJEE

    EK Married Club-7

    රිවස්ටන් ගිහින් ඒ පාරේම ආයේ එන්න බැරිව නුවරට එන්න ගහපු වටෙනම් ලොවෙත් නැත...... ඒක නිකං පරංගියා වකපුටේ ගියා වගේලු....... (කිඹුලාගේ ප්‍රකාශයක් ඒක....... :lol::lol::lol:)
  19. SANJEE

    EK Married Club-7

    වෙන්ට සමා....... මම හිතුවේ 3 ඉවරයි කියලා....... :rolleyes:
  20. SANJEE

    Colombo MotorShow 2013

    මේ පාර ෂෝ එකට වැලේ වැල් නෑ වගේනේ...... නොගිය අපිට බලාගන්න ෆොටෝස් ටිකක් දැම්මට ස්තුතියි මලයෝ........:)

    No contents