ඔයාලාට කියන්න පොඩි දෙයක් තියෙනවා .....
මම නම් මේ කෙහෙල්මල් ලෝක විනාසේ විශ්වාස කරන්නේ නැහැ .. එත් හෙට පාරවල් වල කලබලයක් ඇහෙම තියෙන්න පුළුවන් .. ඒක නිසා පාරවල් වල යන මගේ යාළුවන්ට කියන්නේ ගොඩක් විමසිල්ලෙන් යන්න ඕනේ ... වාහන එලවන අය ගොඩක් විමසිලිමත් වෙන්න ඕනේ ... සිහියෙන් එල වන්න.. මිනිස්සු ගොඩක්...