දැඩි අකුණු ගැසීම හා ගෙරවීම හේතු කොටගෙන මට අද රේඩියෝ වැඩසටහනට සහභගී විය නොහැක.......:(
ඒ පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.......:(
රෑ වී හෝ සහභාගී වීමට උත්සාහ දරමි.......:)
ජයාට හූවක් යවපන් මං ගානේ ඊයේ වෙච්ච සිද්දියකට............ :rofl::rofl::rofl:
ඊයේ සෝමේ අයියගේ පාන්දර වෙනකන් තිබ්බ...