මේක අපේ අදුරන බුවෙකුට වෙච්චි ටිකක් විතර කැත සීන් එකක්.:lol:
ඔන්න ඉතින් මුගෙ Birthday දවසෙ සැට් එකටම අරාධනා කරා පාටියකට. (දෙමව්පියන්ගෙ අනුදැනුම ඇතුව රන් වෙන පාටියකට:P). මූ ටිකක අඬල කරල එහෙමලු අවසරය අරගත්තෙ. ඔන්න ඉතින් අපි සෙට් එක කලින්ම ගෙදර ගියා පාටියට සෙට් වෙන්න. යනකොට මූ නිකන් ශෝටක් ගහගෙන ...