මේක_කරන්න_පුලුවන්ද?

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේක_කරන්න_පුලුවන්ද?

    මචන්ලා මචීලා මම මේක දැක්කෙ Facebook එකේ. ඇත්තටම මේක කරන්න පුලුවන්ද?:confused::confused: මට නම් හිතෙන්නෙ කොහොමවත් බෑ කියල :yes:(අඩි රූල සහ මිටිය අයත් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මේසය උඩට එන්නෙ නැති නිසා). ඔයගොල්ලොන්ගෙ අදහසුත් පැහැදිලිකිරීමකුත් එක්ක කියමු බලන්න.:)

    37840928107761859808919.jpg



    --------------------------------------------------------------------------------------------------------------------
    Repost නම් sorry .
     
    Last edited:

    manjula009

    Well-known member
  • මට නම හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්. science පැත්තෙන් වැඩිය දන්නේ නැහැ. එත්,
    මිටියේ මිට අඩි රුලට හිර වෙලා තියෙන්නේ. මිටියේ බර පැත්ත මෙසේ යට ට වෙන්න තියෙන්නේ. එතකොට අඩි රුලේ මේසෙට තියල තියන හරිය තියෙන්නේ මිටියේ මැදට වගේ වෙන්න. මම නම් හිතන්නේ ඕක කරන්න පුළුවන් මචන්.:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්. science පැත්තෙන් වැඩිය දන්නේ නැහැ. එත්,
    මිටියේ මිට අඩි රුලට හිර වෙලා තියෙන්නේ. මිටියේ බර පැත්ත මෙසේ යට ට වෙන්න තියෙන්නේ. එතකොට අඩි රුලේ මේසෙට තියල තියන හරිය තියෙන්නේ මිටියේ මැදට වගේ වෙන්න. මම නම් හිතන්නේ ඕක කරන්න පුළුවන් මචන්.

    කරන්න පුලුවන්.
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඔහොම තියන්න පුලුවන් මචන්! මිටියේ ඔළුව පැත්ත වැඩියෙන් බරයි නෙ බන්, ඉතින් ඕක ඔය බැලන්ස් වෙලා තියෙන්නේ.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට නම හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්. science පැත්තෙන් වැඩිය දන්නේ නැහැ. එත්,
    මිටියේ මිට අඩි රුලට හිර වෙලා තියෙන්නේ. මිටියේ බර පැත්ත මෙසේ යට ට වෙන්න තියෙන්නේ. එතකොට අඩි රුලේ මේසෙට තියල තියන හරිය තියෙන්නේ මිටියේ මැදට වගේ වෙන්න. මම නම් හිතන්නේ ඕක කරන්න පුළුවන් මචන්.:yes:
    ඒත් මචන් මිටියෙ බර පැත්ත මේසෙ යට තිබුනට බිටියෙ සම්පූර්න බර වැඩකරන්නෙ ලනුව ගැටගහල තියෙන තැනෙනුයි, මිටිය වදින තැනෙනුයි නෙ මචන්. ඒනිසා එහෙම බැලන්ස් කරන්න පුලුවන්ද?:confused::confused:
     

    manjula009

    Well-known member
  • ඒත් මචන් මිටියෙ බර පැත්ත මේසෙ යට තිබුනට බිටියෙ සම්පූර්න බර වැඩකරන්නෙ ලනුව ගැටගහල තියෙන තැනෙනුයි, මිටිය වදින තැනෙනුයි නෙ මචන්. ඒනිසා එහෙම බැලන්ස් කරන්න පුලුවන්ද?:confused::confused:
    පුළුවන් මචන් අවුලක් නැ. අර වීඩියෝ ඒක බලන්නකෝ :yes:
     

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    කරන්න පුලුවන්..... මුලු පද්ධතියේම ගුරුත්ව කේන්ද්‍රය මේසයට යටිනුයි තියෙන්නේ(හරියටම මේසය හා අඩිරූල ස්පර්ශ වෙන තැනට යටින්...)...