1. SANJEE

    EK Married Club-7

    අපේ කිඹුලා අද කොහි අතුරුදහන් වීද.......?
  2. SANJEE

    EK Married Club-7

    මේ කෙල්ලට තියෙන දාන්ගලේට අමතරව උණත් හැදිලා බං අයියේ........ හවසට යනවා ඩොකාට පෙන්වන්න........ කොහෙද පහුගිය ටිකේ මිසින් වෙලා හිටියේ...... සමාවෙන්න ඕනේ මට අර වැඩේ කරන්න තාම බැරි වුනා......... :sorry::sorry::sorry::sorry::sorry:
  3. SANJEE

    Rail Hike Hatton To Thalawakelle

    වැඩේ නම සුපිරි දිළුමා මලයෝ...... පංකාදු හොඳම එක....... පපුව කිං කිං ගානවා ෆොටෝස් දකිද්දී යන්න ආසාවට........ රෙප්+ ;)
  4. SANJEE

    EK Married Club-7

    :eek::eek::eek::eek:
  5. SANJEE

    Toshiba Laptop from Tech Smart Lanka

    birthday present එක විදියට විදියට වයිෆ් ට අරගෙන දුන්නු ලැප් එක මරනවා නේද උඹ ගේම් ගගහා........ සුභ පැතුම් මචං........ මමත් දන්නා හැමෝටම දැන් රෙකමෙන්ඩ් කරන්නේ අපේ යුරාජ්ගේ තැන තමා........
  6. SANJEE

    EK Married Club-7

    තෑන්ක්ස් මචෝ....... අනිවා පරිස්සම් කරනවා........ :yes::yes::yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-7

    ;):cool:
  8. SANJEE

    මේක අහද්දි බලද්දි උඹලට කාවද මතක් වෙන්නෙ

    අර පිටසක්වල එකෙක් එක්ක යාලුවෙච්චි පලියට මෙලෝ යකෙක්ට තේරෙන්නේ නැති සින්දුවක් හදපු අපේ ලංකාවේ මලහොන්තුවක් තමා මට මතක් වෙන්නේ........
  9. SANJEE

    EK Married Club-7

    ඉස්තුති........ :) අද හවසට එක්ක යනවා බං........ :yes::yes::yes::yes:
  10. SANJEE

    EK Married Club-7

    එදා සෙනසුරාදා පාර්ක්‌ එකේදී මේක ඔරේන්ජ් ජූස් එකක් තනියම බිව්වා මතකයි නේද...... එවේලේත් හච්චින් දෙකක් තුනක් ගියානේ....... පස්සේ ඊයේ උදේ ඉඳං හෙම්බා හැදිලා නහයෙන් හොටු එන්නම....... පස්සේ ඔහොම ඉඳලා රෑ තමා ඇඟ රස්නේ උනේ...... ආහ්හ් හැබැයි හවස පාක් ගිහිල්ලාත් හොඳටම සෙල්ලම් කළා...... ඒ මහන්සියත් බලපාන්න...
  11. SANJEE

    EK Married Club-7

    මටත් සිතේ සිතේ....... හරියට නිකං බාල අපරාධ ගණයට වැටෙන එව්වා වගේ....... :rolleyes::rolleyes::rofl: උණ හදුනා බං ඊයේ රෑ........ :baffled::sorry:
  12. SANJEE

    EK Married Club-7

    හිහි උඹ බළලුන් ලවා වැල බාවනවා නේද ඒ කියන්නේ........ :rolleyes::rolleyes:
  13. SANJEE

    EK Married Club-7

    මමනම් ශේප් බං....... දෝනිට සනීප නෑ එනිසා හිත අප්සට්.......... :sorry:
  14. SANJEE

    EK Married Club-7

    හ්ම්ම්ම් හ්ම්ම්ම්........ :rolleyes:
  15. SANJEE

    EK Married Club-7

    උඹලා දෙන්නා විතරද කනෙක්ෂන් එක යූස් කරන්නේ......? මොනාද බං උඹ ඌට බයද කටවහන් ඉන්නේ දාපං තග බයවෙන්න.........
  16. SANJEE

    EK Married Club-7

    මට හිතෙන්නේ අපේ කුමා ඔයතරම් කෙට්ටුත් ඔය නිසා වෙන්නැති.......... :rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-7

    evoque ජනප්‍රිය වෙච්චි තරමක්.......... :rofl:
  18. SANJEE

    EK Married Club-7

    ඔව් අනිවා කොහොමත් ඩොකාට පෙන්වනවා.......... මේ කාලේ ඇහෙන දකින එව්වා ෂුවර් නෑනේ...... :yes::yes:
  19. SANJEE

    EK Married Club-7

    60 ක් දවස් 5 කටයි ඇතිවෙන්නේ........ මොනාද බං ඔයතරම් බාන්නේ....... :eek:
  20. SANJEE

    EK Married Club-7

    evoque වල අතුරු ආබාධ කියන්නේ ඔව්වට....... :rofl:

    No contents