1. SANJEE

    EK Married Club-7

    :yaka naginawa:
  2. SANJEE

    EK Married Club-7

    ගම්පහ අලියා අඳුනන්නේ අපි විතරද යකෝ...... අයින් කරහන් ඕක........ මේක ෆෝරම් එකක්......තේරෙනවද........? :frown:
  3. SANJEE

    EK Married Club-7

    හෙනම ගහපිය තෝ අදත් ෆොටෝස් ගැහැව්වද........? :lol::lol::lol::lol: පවු බං මූ........ අයින් කරහන් ෆොටෝස් දෙක....... පවු යකෝ........
  4. SANJEE

    Nokia Lumia or Samsung or Sony Xperia

    ඔයා ෆෝන්ස් මොඩ්ල් 3ක් ගැන නෙවෙයිනේ අහන්නේ මේ....... මේ අහන්නේ බ්‍රෑන්ඩ් 3ක් ගැනනේ........ ඉතිං සාර්ථක උත්තරයක්‌ හම්බෙන්න තියෙන ඉඩ අඩුයි මගේ අදහස නම්....... ඔයා හිතාගෙන ඉන්න ෆෝන් මොඩ්ල් 3ක් ගැන හරි...... ඔයා වියදම් කරන්න සුදානම් මුදලට මෙච්චරයි ඒ ගානට ගන්න පුළුවන් ඔය බ්‍රෑන්ඩ් වල ෆෝන්ස් මොනවද...
  5. SANJEE

    EK Married Club-7

    දිව්‍ය ලෝක සැප පිල උඩ........... :lol::lol::lol::lol:
  6. SANJEE

    Harley Davidson Owners’ Group In SL

    මෙව්වා කොහොමද බං නඩත්තු කරන්නේ.......... කාර් වලට වගේ වියදම් කරන්න ඕනේ ඇති.......
  7. SANJEE

    රක්‍ෂිත භාරයට පත් කත වැලිකඩට රැගෙන යද්දී

    හිහි..... ෆෝන් එක වයිබ්‍රෙට් වුනාද දන්නේ නෑ කවුරු හරි රිං කරලා.......... :lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-7

    ඕක 100% ක් ම අදාළ උඹට තමයි......... උඹේ ඔය බඩත් එක්ක උඹට තනි සිට් එකක් වෙන් කරන්න වේවි...... ඉතින් ගාන කියද කියහන්........
  9. SANJEE

    EK Married Club-7

    මම හවසට නැතිනම් හෙට උදේට කියන්නම් ෂුවර් එකටම........
  10. SANJEE

    EK Married Club-7

    :baffled::rofl:
  11. SANJEE

    EK Married Club-7

    උඹ කොහෙද කොළඹ......... ඕනෙමනම් කියහන් ඉන්නේ බස්නාහිර පළාතේ කියලා......... :P:rofl:
  12. SANJEE

    EK Married Club-7

    තොපිලා තුන්දෙනාගෙන් එකෙක් ඇරෙන්න වෙන කවුද මේ අපිද ඉතින්......... :rofl:
  13. SANJEE

    EK Married Club-7

    sanjee nam mama wemi........ eth man ubawa danne naane...... kawuda ban uba...... :P :lol:
  14. SANJEE

    EK Married Club-7

    subha udaasanak wewaa sahodarawaruni.......
  15. SANJEE

    EK Married Club-7

    chennai express balana gaman...... sharukh goiyya gon jokes daanawa wadiyi eke.......
  16. SANJEE

    EK Married Club-7

    සෙද්ද තමා....... :rolleyes::rofl::lol: යකෝ මිනි ඩ්‍රයි සීසන් සෙට් වෙන්නේ මසකට වරක් ය...... මූට වෙලා තියෙන්නේ ෆුල්ම ඩ්‍රයි සීසන්.....
  17. SANJEE

    EK Married Club-7

    ඔව්...... කොහොමද හොඳයිනේ නෙහ්හ්...... :rolleyes: තේරුනේ නෑනේ බං......... :oo:
  18. SANJEE

    EK Married Club-7

    :rolleyes::rofl::lol::lol:
  19. SANJEE

    EK Married Club-7

    හොට් කෙල්ලෙක් වාඩිවෙලා පඩ යවනවා ඇති......... :lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-7

    අපි ඕකට සවි කරමු ජල සිසිලන පද්ධතියක්........:rolleyes:

    No contents