එදා සෙනසුරාදා පාර්ක් එකේදී මේක ඔරේන්ජ් ජූස් එකක් තනියම බිව්වා මතකයි නේද...... එවේලේත් හච්චින් දෙකක් තුනක් ගියානේ....... පස්සේ ඊයේ උදේ ඉඳං හෙම්බා හැදිලා නහයෙන් හොටු එන්නම....... පස්සේ ඔහොම ඉඳලා රෑ තමා ඇඟ රස්නේ උනේ...... ආහ්හ් හැබැයි හවස පාක් ගිහිල්ලාත් හොඳටම සෙල්ලම් කළා...... ඒ මහන්සියත් බලපාන්න...