1. SANJEE

    EK Married Club-7

    wessa samaga seethala...... seethala samaga :rolleyes:........... fantastic........ ada hondata nidaaganna puluwan sithaleee....... :lol:
  2. SANJEE

    EK Married Club-7

    අංකල්ට ටටා............. :P
  3. SANJEE

    EK Married Club-7

    හුටාය....... කාම සූත්‍රෙය්...... :rolleyes::rolleyes: ඒ අවුල නෑ....... ඒත් ඉතින් ගැම්ම නැතිවෙනවා...... පොඩ්ඩක් හිතපන්කෝ අර මට තුන් තිස් පැයේම බොට දෙක සෙට් වෙයං කිය කියා ඉන්න යුරාගේ මුණ මතක් වෙද්දී කොහොමද කියලා වැඩේ අතරේදී...... ඩල් නේ ඉතිං......... :rolleyes:
  4. SANJEE

    EK Married Club-7

    උඹ පාවිච්චි කරන්නේ එව්වද උඹේ වාහනේ ගැරේජ් එක අහලටවත් යන්න කලින් ABS, Vaccum, Hand brake, අඩ කොට ඔක්කොගෙන්ම බ්‍රේක් වදින්නේ......... :lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-7

    :frown::frown::frown:
  6. SANJEE

    මිරිකීම.

    මේ කුමන වර්ගයේ මලහෝන්තුවක් ද.........?
  7. SANJEE

    EK Married Club-7

    මොනවා වෙනව කියලද ඔය ඇහැව්වේ.......? :baffled:
  8. SANJEE

    Happy Birthday Mr.Perera

    කෝච්චියාට සුභ උපන්දිනයක් වේවා..........
  9. SANJEE

    Research හෙල්ප් එකක්..

    2 X බම්ප්........
  10. SANJEE

    EK Married Club-7

    මතකනේ මූ අර ඔයාලයි දිහා සෙට් වෙන එකට අපිට පට්ට ප්‍රමෝෂන් දීලා ගෙදරින් අවසර අරගෙන ආපු හැටි....... :lol::lol::lol: නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව...
  11. SANJEE

    EK Married Club-7

    නෑ නෑ මුකුත් නෑ......... එව්වා තාම උඹලට අදාළ නහි හේ........ :rolleyes:
  12. SANJEE

    EK Married Club-7

    ට්‍රිපක් යන්න සෙට් වීගෙන ඉන්නේ උඹ එනවද.....? :rolleyes: අම්මෝ තෝ නම්....... දැන් කියහන් ඉතිං ඔහොම එක එක අයගේ එව්වයි කියලා....... :P:P:rofl: අන්න එහෙම වරෙන් හරිය....... ;) දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා....... :baffled:
  13. SANJEE

    Research හෙල්ප් එකක්..

    :lol::lol::lol::rolleyes::P:rofl:
  14. SANJEE

    EK Married Club-7

    :baffled::oo::nerd::nerd:
  15. SANJEE

    EK Married Club-7

    අනේ පල පල........ අරෙහේ නාහෙන් අඬනවා විරහා ගීත කිය කියා........ මෙහෙ ඇවිත් අපිට බ්‍රෙඩ් ටෝක්ස් දෙනවා ආස ඇති අපිත් ඉක්මනට ලිදේ වැටෙනවට කියලා...... :lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-7

    එහෙනම් දණ ගහලා හිටියනම් කාලෙකින් ආපු එකට......... :P:rolleyes:
  17. SANJEE

    EK Married Club-7

    පහුගිය දොහේ අමතගත්තු එව්වයින් දෙසවන් පිරී ඉතිරී ඇතිද.......? :lol::lol:
  18. SANJEE

    Research හෙල්ප් එකක්..

    බලමු එහෙනම් තව කල්පනා කරලා........ මෙව්වට අපිට ගෙවපන් හරිද....... :P
  19. SANJEE

    EK Married Club-7

    හැල කිඹුලා ගැන දන්නේ නම් නෑ ඔන්න දත් කිඹුලා නම් උඹේ පෝස්ට් එකට උඩින් පෝස්ට් එකක දාලා තියෙනවා......... :lol:
  20. SANJEE

    EK Married Club-7

    මේ දවස් වල මූ මුගේ මනමාලිව පේන්ට් කරනවා සුදු පාටිනුයි කහ පාටිනුයි.......... :lol::lol::lol:

    No contents