1. SANJEE

    EK Married Club-7

    හ්ම්ම්ම්ම් ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ.......... මලයාටත් අපිව මතක් වෙලා එහෙනම්....... ඉතිං....... :)
  2. SANJEE

    Research හෙල්ප් එකක්..

    ගෙන්න ගනින් IRON MAN ව......... :growl: මට නිකන් පිස්සු වගේ තොගේ කොන්දේසි වලට........ :rofl:
  3. SANJEE

    Research හෙල්ප් එකක්..

    ටුට්ටෝ හරියට රිප්ලයි කරහන්කෝ කෝට් කරලා........ :angry:
  4. SANJEE

    Research හෙල්ප් එකක්..

    :rolleyes::rolleyes::rolleyes: මගේ හිතට එන දේ ටයිප් කරලා මම උඹව මෙතනම වනගත කරන්නද.......? :lol::lol::lol::lol:
  5. SANJEE

    Research හෙල්ප් එකක්..

    ඉරාජ් ට වගේම මූටත් අකමැති සෙට් එකක් ඉන්නවා....
  6. SANJEE

    EK Married Club-7

    කෝ මේ ගස් ගෙම්බෝ ටික..........
  7. SANJEE

    Research හෙල්ප් එකක්..

    ගහේ බඳින්න නෙවෙයි මුගේ ඇඟේ හැටියට ගහ වටේ ඔතන්න පුළුවන් මුව..... නෑහහ් උඹේ..........
  8. SANJEE

    Research හෙල්ප් එකක්..

    ඒ කියන්නේ රාජකාරි නොවන වෙලාවට ජිගි ජිගි පටලවා ගන්නවා....... හිටුකෝ තොගේ නෝනා මහත්මිය හම්බුනොත් දෙන්න ගින්න..... :lol:
  9. SANJEE

    Research හෙල්ප් එකක්..

    මේ ගයාන් කියන්නේ සුනිල්ගේ පුතාද......? :baffled:
  10. SANJEE

    Research හෙල්ප් එකක්..

    අපි මෙහෙ මූ වෙනුවෙන් රිසර්ච් කරන්නයි මූ යුරේනිට කතා කරලා මල් කඩන්නයි......... ගනින් ඔන්න ඔය දෙකේ දෙකේ පොල්ලක් මෙහෙට........... :frown:
  11. SANJEE

    Research හෙල්ප් එකක්..

    මාමණ්ඩි නෙහ්හ්....... :rolleyes::rolleyes::rolleyes:
  12. SANJEE

    Research හෙල්ප් එකක්..

    අනේ මන්දා........ අපේ ඔලුව කුරුවල් වෙනවා කස්ටිය හොයන්න ගිහින්...... :baffled:
  13. SANJEE

    Research හෙල්ප් එකක්..

    හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්......... :)
  14. SANJEE

    Research හෙල්ප් එකක්..

    දෙතුන් පාරක් ඇහැව්වම ඇහැව්වම කිව්වා financial service එකක් කියලා....... එකට හරියන කස්ටිය කිව්වම දැන් කියනවා ටාගට් ඕඩියන්ස් එක යන්ග් ජෙනරේෂන් එක කියල....... :growl::growl::growl: පැහැදිලිව කියහන්කෝ කියන දෙයක් එතකොට තොටත් ඉක්මනින් අයිඩියා එකක් ලැබෙයි මේ කට්ට කාගෙන කල්පනා කරන අපිටත් ලේසියි එතකොට...
  15. SANJEE

    Research හෙල්ප් එකක්..

    දැන් ඌව සෙට් වෙන්න ඕනේ උඹටද නැතිනම් රටේ මිනිස්සුන්ටද...........:rolleyes:
  16. SANJEE

    EK Married Club-7

    කස්ටිය වරෙල්ලා අන්කල් පෙරා ඇවිත් උගේ බර්ත්ඩේ ට්‍රිට් එකත් එක්ක.......... :) :lol::lol::lol::lol::lol::lol:
  17. SANJEE

    Research හෙල්ප් එකක්..

    financial service එකක brand ambassader හැටියට මාලිංග ව ගන්න තීරණය කරොත් ඒ financial service එකේ ලොක්කට ලිඳකුත් කපා ගන්න වෙනවා ඔෆිස් එක ලඟින්........ මොකද මාලිංගයාට තද වෙලා "මේ financial service එකේ සල්ලි දාන්න බැරිනම් වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න" කිව්වොතින් financial service එකේ ලොක්කට ලිඳ පමණි...
  18. SANJEE

    Research හෙල්ප් එකක්..

    කසුනා හොඳයි ලිකර් ප්‍රමෝට් කරවන්න......... :lol::lol:
  19. SANJEE

    Tips & Tricks

    සමහර එව්වා නම සෑහෙන්නම වටිනවා........ රෙප්+ ;)

    No contents