මතකනේ මූ අර ඔයාලයි දිහා සෙට් වෙන එකට අපිට පට්ට ප්රමෝෂන් දීලා ගෙදරින් අවසර අරගෙන ආපු හැටි....... :lol::lol::lol:
නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව...