නොදකින් ගල් මූසලයා........ ඕයි ඒකිට උඹට වඩා ඇම්ම තද වෙලානම් කන පැලෙන්න ගහලා තේරුම කරලා දීපං ඇම්ම හොඳකරගනිං කියලා........ ඒ වගේම උඹත් දැනගනින් උඹ ඔය සෙල්ලම දාන්න හදන්නේ ඒ කෙල්ලගේ ජිවිතේ එක්ක ඒ කෙල්ලගේ චරිතේ එක්ක කියලා....... ඒ කෙල්ල උඹට ඇත්තටම ආදරේ කෙනෙක් නම් සමහරවිට උඹේ කැමැත්තට ඉඩ දීලා ඇති...