මම නම් යන්නෙත් නෑ ගෙදර උන්ට යන්න දෙන්නෙත් නෑ.
මේපාර දෙසැම්බර් බලමු කොහොම වෙයිද කියලා.
දන්න දන්න එකාට කියපන් යන්න එපා කියලා.
උන් අහන්නේ නැත්තන් බඩු හරි නෑ බන් මම ඇදුමක් ගත්තා ඉරිලා තිබ්බා නූල් ගැලවිලා පස්සේ උන් ඒක මාරු කරලා දුන්නේ නෑ වගේ කියලා නවත්තපල්ලා යන එක.
:):):)