මටත් හිතුන මගේ කෙල්ල වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න සසා අයියේ........:yes::yes:
මට එයාව හම්බුනේ නෑ දැන් මාසයක් විතර වෙනෝ.........:(:(
අනික එයාලගේ අම්මල මට කේස් ඇදල.........:(:(:no:
තව එය හෙට BOC ඉන්ටවිව් යනවා, එකට මම එයට සුබ පතනවා......:):):)
පුලුවන්නම් මට නොදක ඉන්න බෑ සිංදුව දෙන්නකෝ එයා...