සෝමාවතී චෛත්යාය හා පූජාභූමිය...........
බුදුන්වහන්සේ දිවමන් කාලයෙහි උන්වහන්සේ තෙවරක් ලංකා මහීතලය වෙත වැඩම කළ ද, ශ්රී සම්බුද්ධ ශාසනය අප දේශයෙහි ස්‌ථාපිත වූයේ ක්රි්.පූ. තෙවැනි සියවසදීය. ධමාශෝක අධිරජ හා දේවානම්පියතිස්‌ස රජ අතර ඇතිවුණු සමීප මිතුරුදම හේතුකොට මිහිඳු මහ රහතන් වහන්සේ හා සඟමිත් රහත්...