මේ පෝස්ට් එකේ කියල තියෙන විදියට ප්‍රධාන තර්ක...
ආණ්ඩුව (උසස් අධ්‍යාපන ඇමති තුමා ඇතුළු අනෙක් අය)
1)ලංකාවෙන් විශාල සල්ලි ප්‍රමාණයක් පිට රටට ඇදිල යනවා.
ඒවා ලංකාවේම ඉතුරු කරන්න පුළුවන්. - ඔව් මේ කතාව ඇත්ත තමයි. ලංකාවෙන් පිටරටට සල්ලි ඇදිල යන ක්‍රම තව තිබුනට මේකත් එක ක්‍රමයක්... ඒ නිසා එක ක්‍රමයක්...