සහො... ඔයා එහෙනම් මේකෙ ඉන්න අය ගැන දන්නෙ නැතුව... මේකෙ ට්‍රැවලර් ගෲප් එකක් ඉන්නව කියලවත් ඔයා දන්නවද...:rolleyes: මේකෙ ඉන්න අපි කට්ටියකුත් ගිය සතියෙ ට්‍රිපක් ගියා... මේකෙ ඉන්න ගොඩක් උන් සෙට් වෙලා ට්‍රිප් යනව ඔයා නොදන්නව උනාට...:P:P
https://www.facebook.com/ElaKiriTraveler...