කියල තියෙන ඒව පරස්පර විරෝධීයි කියලයි මටනං තේරෙන්නෙ...
පරන සිංදු අලුත් අය කියන එකේ මටනං අවුලක් පේන්නෙ නැහැ... හැබැයි සල්ලි දුන්නෙ නැත්තං අඩුම ගානෙ පරන ගායකය ගැන මතක් කිරීමක් කරන එක සහ සිංදුව ලියපු/සංගීතය දාපු කෙනා ගැන සඳහන් කිරීම මනුස්සකම කියලයි මම හිතන්නෙ... නැත්තං අලුත් සිංදුව ඉස්සෙල්ලම අහන...