ඊයේ සෝමේ අයියත් ෂොට් 1ක් දාගෙන 2.30, 3 විතර වෙනකන් ශෝව් 1 කලා.............:lol::lol::lol:
අද ඉතින් රන්දික අයියත් කලා කියහන්කෝ ............:yes::yes::yes:
නියමෙටම ශෝව් 1 ගිය රන්දික සහෝ, එලටම කලා ඔයා...........:yes::yes:
එහෙනම් අපිත් කැපුන............:)
සුභ රාත්රියක් වේවා...