මර්වින්ට කැළනිය යලිත්
කැලණිය සංවිධායකකම යළි භාරගන්න ලෑස්තියි – මර්වින්
January 17, 2013 at 10:21 am | lanka C news
කැලණීයේ ආසන සංවිධායක ධුරය යලි තමන්ට ලබා දුනහොත් එය බාර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමන් කැලණියට කල සංවර්ධනය කැලණීයේ ජනතාව දන්නා බවත් පවසන අමාත්‍යවරයා...