නෑ මම කිව්වේ මොබයිල් ෆෝන් සාක්ෂරතාවය තියෙනවනම් sms චෙක් කරන්න, කෝල් හිස්ට්‍රි එක චෙක් කරන්න දන්නවනේ...... එතකොට උඹ අතේ කෝට්....... කෝල් එකට ආන්සර් කරද්දී කලබල වුනානම් ඒත් අතේ කෝට් භාර්යා විනිසුරුතුමියට........
:eek::shocked: උඹ දීප ව්‍යාප්තව hunting කරලා තියෙනවනේ...... මේහහ් එයා අනුරාධපුරේ...