ලගකදි ජපනගෙ හිට් වෙච්ච නෝර්මල් යූස් කරන්න පුලුවන් බයික් එකක් ලංකාවට ආවෙ නෑ.... කොහොම කිව්වත් ඉන්දියාවෙන් ගෙන්නන ජරාවල් අවුරුදු පහක් පාවිච්චි කරද්දි අනිව ලොකු කේස් එකක් ( 90% ) එනවමයි... පුලුවන්නම් හොදට හොයල බලහන් හොද බයික් තියනවද කියල... ජපන් GN එකෙ උනත් හොද ඒව හොයා ගන්න ටිකක් අමාරුයි... හොයා...