රටේ දේශපාලනය සහ රජ්‍යපාලනය යන අත හරි නෑ.නමුත් අපි කෙල්ලන්ට ලිංගික සීමාවන් පැනවීම නොකලයුතුයි. ඒක ඉතාම වැරදියි. කෙල්ලො කොල්ලො එයාලගේ තරුණ කාලය විඳ ගත යුතුයි. ගෑනූ ඇඳුම් වලින් ඔතලා තියෙන එක කෘථිම ආකල්පයක් සහ අදහසක්.ස්වභව ධර්මයට විරුද්ධ අදහසක්. පොඩි කෙල්ලො කොට කලිසම් ඇඳගෙන යන එක වැරදි නෑ.එයාලා...