උතුරේ දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල පාලකයින් ගෙනගිය වාර්ගික වෙනස්කම් හා වාර්ගික ප්රොකෝපකිරීම් වලට එරෙහිව සන්නද්ධව නැගී සිටි උතුරේ දෙමළ ජනතාව 2008 මැයි 18 වෙනිදා තිරශ්චීන ලෙස මර්දනය කිරීමෙන් පසුව,ලෝකයේ බිහිසුණුම ත්රස්ත සංවිධානය තමන් විසින් පරාජයට පත් කළා යැයි කිව් රාජපක්ෂ පාලනය, ඉන් පසුව දකුණේ...