අගැමතිට අන්තිමයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අගැමතිට අන්තිමයි

DM_jayaratne_mahinda_410px_.jpg

01-dm.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් වෙනම ගුවන් යානා අරගෙන මේ වගේ ලෙඩ්ඩු බලන්න යන එක සහ අපේ දුප්පත් සල්ලිවලින් ඇමරිකාවේ රෝහල්වල ප්‍රථිකාර ගන්න එක ඉතාම පාපයක් සහ රටට ණයක්.මිනිසුන්ට හොස්පිටල් වල පැනඩෝල් පෙත්තක් ගන්න නෑ.මෙයාලා දුප්පතුන්ගේ සල්ලි උඩ බඩ පිණුම් ගහනවා.
 
  • Like
Reactions: maheshmat

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :yes:

    meya agamathi kamen as wela ratata wadak karana Basil Rajapaksa mathi thumata thanathura laba denna ona
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බලන්න මේවගේ අසනීප වෙලත් අගැමතිකමේ මහජන මුදල් ලබාගනිමින් ඉන්නවා නේද? මේ වගේ දේශපාලකයන් නේද අපේ රට කාබාසිනියා කරලා ලෝකයටම ණය කලේ.ඕකෙන් ඉල්ලා අස්වෙන්න තරම්වත් සදාචාරයක් නෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බැරි වෙලාවත් තව අවුරුදු 5ක් 10ක් ගොන්රජා ජීවත් වුනොත් ඌටත් ඔයටික තමයි වෙන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අන්තිම කාලේවත් මහජන මුදල් කාබාසිනියා නොකර ලංකාවේ ඉඳලා මැරුනනම් ඒක නම්බුවක්.කරුණාකරලා ඔය දුප්පත් මිනිසුන්ගේ සල්ලි ආපහු ගෙවපල්ලා.නැත්නම් එන ආත්මේ මීහරක් වෙල ඉපදෙලා ණය ගෙවන්න වෙයි.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    :yes:

    meya agamathi kamen as wela ratata wadak karana Basil Rajapaksa mathi thumata thanathura laba denna ona

    රජයේ නිල වැසිකිලි සෝදන්නන්ගේ සංගමයේ ගරු සභාපති තැන්පත් DjSunimal මැතිතුමා thread එකට පැමිණ සිටි. නමුත් ගරු උප සභාපති, තැන්පත් erozan මැතිතුමා තවමත් වාර්තා කර නොමැත.
    උප සභාපති තුමා පැමිණෙන තුරු ජනතාව නොඉවසිල්ලෙන් පසුවේ............
    :lol::lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇයි බන් මොකක් මේ සීන් එක
    අගැමතිතුමාට ෆෙසියල් පැරලයිසිස්. අගමෙතිතුමාගේ ෆේසියල් නර්ව් එක ශල්‍ය කර්මයකින් අයින් කරලා ෆේෂියල් මසල්ස් වැඩ කරන්නේ නෑ.ඒක නිසා හිනා වෙන්න බෑ.
    මැස්ටිකේෂන් ප්‍රොබ්ලම් එකකුත් ඇති.ඒකට වෙන නර්ව් එකක්.මම ශල්‍ය වෛද්‍යවරයෙක්.ඒ කියන්නේ ජෙනෙරල් සජන් කෙනෙක්.හැබයි අපි මුහුන කපනවා අඩුයි.
    surgeon5bl8.jpg
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හරි දැන් එහෙනං ගෙස් කරන්න බලන්න මීළඟ අගමැති කවුද කියල. මම නං කියන්නේ බැසිල් රාජපක්ෂ