1. SANJEE

    EK Married Club-6

    ඊළඟ ලෙඩා දත් වලට ආසාවක් තියෙනවනම් ඇතුලට යන්න එපා කිඹුලා මාරාවේශ වෙලා ඉන්නේ........ :rofl:
  2. SANJEE

    EK Married Club-6

    වලියක් වලියක්.........
  3. SANJEE

    EK Married Club-6

    100%ක් ම ඔය ක්‍රමේ ප්‍රැක්ටිකල් නෑ රත්නේගේ අවශ්‍යතාවයට.......
  4. SANJEE

    EK Married Club-6

    උඹට ඔය පොත් ගහගන්න වියදම් කරගන්න පුලුවන්නම් එහෙමයි...... ඒත් කාබන් කොලයක් යටින් තියලා ලිව්වොතින් කොහොමද.......?
  5. SANJEE

    EK Married Club-6

  6. SANJEE

    EK Married Club-6

    මුලින් හිතුනේ ඔව්වට මොනාහරි ඇප් එකක් ඇති ඒක ගැන මේ කියන්නේ කියලා...... පස්සේ තමා මටත් මීටර් වුනේ ඕක එක්සෙල් වලම පුළුවන්නේ කියලා...... ඩ්‍රොප්බොක්ස් දාගත්තම යන යන තැන ලේටසට් අප්ඩේට් ෂීට් එක....... :cool::cool::cool:
  7. SANJEE

    EK Married Club-6

    ටිකක් ලඟින් ගියා මගේ අනුමානෙත්........ ;):cool:
  8. SANJEE

    EK Married Club-6

    නෑ යකෝ කම්මැලියි.........
  9. SANJEE

    EK Married Club-6

    මොකක් හරි ඇප් එකක් ගැන ඔය කියන්නේ....... ඩ්‍රොප්බොක්ස් දාලා එක්සෙල් ෆයිල් එකක එන්ටර් කරන්න බැරිද......?
  10. SANJEE

    EK Married Club-6

    :oo::frown::dull::dull::dull:
  11. SANJEE

    EK Married Club-6

    ආහ්හ් අක්කිගේ මල්ලි බබා කොහොමද....? කියන්නනම් එපා -රෙප් කියලා එක අහලා තිවෙලා නිසා වෙන වචනයක් කියහන් හොඳේ........ :P
  12. SANJEE

    අපි ලංකාව අල්ලනවා

    එය කුණුවූ මසකට නිලමැස්සන් රොඳබඳිනු හා සමාන බව මට සිතේ........ :rolleyes::rofl:
  13. SANJEE

    අපි ලංකාව අල්ලනවා

    හිහි පිටසක්වල ජිවින්ට පු*න් නමස්කාර කිරීම..... :rofl:
  14. SANJEE

    අපි ලංකාව අල්ලනවා

    වරෙන්කො බලන්න ලංකාව අල්ලගන්න ගමන අපේ ගෙවල් පැත්ත අල්ලගන්න....... දෙනවා ආයේ එල්ලෙන බෝල දෙක අල්ලාගෙන දුවන්න........ මේ කවද්ද බං අංගොඩ පිස්සන් කොටුවේ බෝඩ් වෙලා ඉන්න උඹලට අන්තර්ජාල පහසුකම් දුන්නේ........
  15. SANJEE

    mobile 4n ekak oni

    samsung galaxy s2 එකක් නැතිනම් sony xperia P එකක් කොහොමද.......? හැබැයි sony xperia P එකේ බැටරි ටිකක් ඉක්මනට බහිනවලු.......
  16. SANJEE

    අන්න mjayanatha අයියත් එනව

    ලොල් සංස්ථාවයි....... :lol::lol::lol::lol: මොකද මේ U9 ජයනාතව හොයා හොයා ලිඳේ ඔබන්නේ.......? :rolleyes:
  17. SANJEE

    EK Married Club-6

    ඇඟ තිබුනට මොලේ නොමැත........
  18. SANJEE

    urajdrlk hora wadak karala maattu

    ඇඩෝ B.L. උඹේ 60,000 ට සුභ පැතුම්..........
  19. SANJEE

    EK Married Club-6

    :yes::yes::yes::cool:
  20. SANJEE

    EK Married Club-6

    මමත් එදා ඇහැව්වා...... ඊට අමතරව තව පොඩි ට්‍අයිඩියා එකකුත් දුන්නා ඔය හෑන්ඩ් බිල් ටික බෙදන්න පුළුවන් විදියක් ගැන.........

    No contents