1. SANJEE

    EK Married Club-6

    නොකා හදාගනින් බඩේ ගෑස් ගෙදර නෝනාගේ ගෑස් මදිවට.........
  2. SANJEE

    EK Married Club-6

    :P:P;)
  3. SANJEE

    EK Married Club-6

    බැඳපු එවුන්ට නිදහස ලැබෙන තැන......... :cool:
  4. SANJEE

    EK Married Club-6

    එල එල...... කිඹුලා විස්තරේ කිව්වා......... :cool::cool:
  5. SANJEE

    EK Married Club-6

    :yes::yes: හැබැයි ඒ කාලේ.......
  6. SANJEE

    EK Married Club-6

    දැන් ඉතින් උඹට ඉතිරි ඌ වෙනුවෙන් පිනක් දහමක් කිරිල්ල තමා......... :yes:
  7. SANJEE

    EK Married Club-6

    උගේ ඇවටාර් එකේ....... :rolleyes::rolleyes::yes::yes::yes:
  8. SANJEE

    EK Married Club-6

    මම හිතන්නේ කම්මලේ පොර ජිවිත කාලෙකට කරන්න ඇත්තේ ඕක විතරයි වෙන්නැති........
  9. SANJEE

    EK Married Club-6

    තව කල් තියේ...... කලින් එකේ මිට වඩා සෑහෙන්න ගියා....... ;)
  10. SANJEE

    EK Married Club-6

    කවුද දන්නේ මූ එහෙම පොරක්ද කියලා....... පෙන්නේ නැද්ද ඔය අතේ ගහපු කොටියෙකුත් ඉන්නේ........ :rolleyes:
  11. SANJEE

    EK Married Club-6

    එහෙමහරි එනවනම්........ :):):)
  12. SANJEE

    EK Married Club-6

    පහුගිය ඇරියස් එක්කලුනේ ඔය අදින්නේ........ හැබැයි එහෙම කියාගෙන අදින්නේ ඔය අන්තිම එකනම් එක අදින පස්සේ කල් ඉකුත් වෙච්චි එක්ස්පයර්ඩ් එකක් වෙනවා......... :rofl::rofl:
  13. SANJEE

    EK Married Club-6

    දඩයමේ යන්නද දන්නේ නෑ....... :P
  14. SANJEE

    EK Married Club-6

    චීනේ මොනවද බං දැන් හදන්නේ නැත්තේ...... :P
  15. SANJEE

    EK Married Club-6

    වල් ඌරෝ ටිකට මරණ සහතික ලඟදි හම්බෙයි වගේ......... ;) එල එල..... වැඩ ටික කරන් වරෝ.......
  16. SANJEE

    EK Married Club-6

    එක්කෝ අද එන ලෙඩ්ඩු අනාතයි....... :rofl:
  17. SANJEE

    EK Married Club-6

    :oo::oo::oo:
  18. SANJEE

    EK Married Club-6

    :oo::baffled: එකත් ඇත්ත.......
  19. SANJEE

    EK Married Club-6

    අනේ අයියේ ගේ වටේම තව උස්සලා තාප්පේ ගහපන් නැතිනම් දැලක් ගහපන්...... උඹ ඔය කඩුව හතර වටේ වනද්දී විසිවෙලා ගියොත් එහෙම කපෝති........
  20. SANJEE

    EK Married Club-6

    යුද්ධ කරන්නේ කොට එකෙන්ද දිග එකෙන්ද........? :rolleyes::rolleyes:

    No contents