1. Miami-Vice

    Another Facebook Fail

    :lol: මාර සීන් එක.... :lol:
  2. Miami-Vice

    Must Watch This

    පට්ට වීඩියෝ එක.... ඌ නං මාර බුවෙක්... REP+
  3. Miami-Vice

    The Bourne Identity (2002) m576p Bluray x264-kHAn

    ඕක පට්ට පිචර් පටියක්.... ඔය සෙට් එකේ ඉතුරු දෙකත් (Bourne Supremacy, Bourne Ultimatum) පට්ට! :yes:
  4. Miami-Vice

    Apple eka Samsung ekata nadu dala...

    කියපල්ලකො නඩු දැං ඉතිං.... අපි කිව්ව ඔය ටික වෙයි කියල... :D
  5. Miami-Vice

    Breaking News...UNP Support Mahinda

    :yes: :yes: :yes:
  6. Miami-Vice

    Crazy Flight Landing

    :shocked:
  7. Miami-Vice

    කොහොමද යෑම....??

    :shocked: Thanks for sharing! :)
  8. Miami-Vice

    **Funny Sri Lanka Election Posters**

    :lol::lol::lol:
  9. Miami-Vice

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    පොල් ගහ කියන්නෙ තල් ගහට කියල හිතාගෙන නිගමණ වලට එන එක වැරදියි... කෝවිල් පල්ලි හදන්න දෙන්න එපා කියල කොහෙවත් කියල නැහැ... කියල තියෙන්නෙ කෝවිල් පල්ලි වලට පන්සල ආක්‍රමනය කරන්න දෙන්න එපා කියලයි.... තමන්ගෙ ජාතිය උසස් කරල කතා කරන එක වැරැද්දක් නෙමෙයි.... අනෙක් ජාතීන් පහත් කිරීමයි වැරදි...
  10. Miami-Vice

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    ධර්මපාලතුමා කොහෙද දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න කියල තියෙන්නෙ???
  11. Miami-Vice

    .::Kattiya Ada Sandwiches Tikak Kamuda{Kanna Kiwwata Tikak Balama Kanna Hode}::.

    මාර items ටිකක්! කනවනං tie එකකුත් තියෙනව.. :D REP+
  12. Miami-Vice

    Learn to play chess !!!!

    එල එල ඔහොම යං! :D
  13. Miami-Vice

    !5++අම්බෝ

    :shocked::shocked::shocked:
  14. Miami-Vice

    මිනිසුන්ට මෙන්ම සතුන්ටද, ජීවත්වීමේ අයිති

    "මිනිසුන්ට මෙන්ම සතුන්ටද, ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය." :yes:
  15. Miami-Vice

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    ධර්මපාලතුමා කියල තියෙන්නෙ අනෙක් ජාතීන්ට හිරිහැර කරන්න කියල නෙමෙයි... සිංහල නොවන ජාතීන් විසින් සිංහල ජාතිය පාගා දැමීමට විරුද්ධව නැගී සිටින්න කියලයි... ඒක ජාතිවාදය නෙමෙයි... ධර්මපාලතුමා වීරයෙක්!
  16. Miami-Vice

    RAIN කවුද?????

    Thanks for sharing! :)
  17. Miami-Vice

    fun pixx 2

    :lol: Holy great mother of God, I have been cloned! :rofl: :rofl: :rofl: Thanks for sharing!
  18. Miami-Vice

    funny collection

    :rofl: නියමෙට වැටෙනව කට්ටිය :lol: Thanks for sharing!

    No contents