1. ජොසී

    ධම්මික පෙරේරා ගේ විසඳුම් ටික නම් සුන්දරයි සිංහලුනි

    ධම්මික පෙරේරාගේ පොයින්ට් දොළහේ ඩොලර ඉපැයීමේ උපාය මාර්ගය හෙවත් Dhammika Perera’s 12-point Dollar earning strategy: Increase foreign currency bank deposits by USD5 billion in the next 5 years. Issue a 10-year residence visa for foreign citizens who would deposit USD100,000 in banks for 10...
  2. ජොසී

    Hamoma support karamu

    පව් බං උඹ.
  3. ජොසී

    බුදු දහමයි හොල්මන් අවතාරයි.

    ඔව්, පහලට යනකොට ලඟින්ම තියෙන්නේ සංජීවය කියලා කෙනෙක් කිව්වා මගේ පොලව හාරන එක ගැන thread එකක. :lol:
  4. ජොසී

    Hamoma support karamu

    Army support aragena Gota elawanna ba yako. Myanmar wage wenawa. :lol:
  5. ජොසී

    Hamoma support karamu

    ආමි සපෝට්? ඇත්ත කියපං, උඹ ආමි නේද? :lol: ලෝකේ අනිත් රටවල් දියුණු වෙලා තියෙන්නේ ආමි සපෝට් අරගෙන නෙවේ කියලත් පොඩ්ඩක් ඉගෙන ගනිං. ආමි එක දැන් විසුරුවා හරින්න ඕන හරි නම්.
  6. ජොසී

    Hamoma support karamu

    එස් එෆ් ද දැං මේ රටට ගැලපෙනම මිනිහා? 😂
  7. ජොසී

    සිංහලු පවුල් පිටින් රට යද්දි

    ඒවා වෙන කෙනෙකුට දීලා, ඒ වෙනුවට සල්ලි ඉල්ලගන්නවා.
  8. ජොසී

    නල්ලමලේ සහජීවනය

    පෙරලන්න? :lol: අපිට කිව්වේ නෑ නේ. ඒ හිටපු අය සිංහල වෙන්නේ කොහොමද? :lol: දෙවන ලෝක යුද්දෙට කලිනුත් ඇමරිකාව ලෝකේ පෝසත්ම රට වෙලා නේ හිටියේ. ඒක මේකට ගලපන්නේ කොහොමද?
  9. ජොසී

    නල්ලමලේ සහජීවනය

    මේ පාරද ඕ ලෙවල් ලියන්නේ?
  10. ජොසී

    🔴 යාපනේ දුපත් තුනක් ඉන්දියාවට 🔴

    සිරාවටම. තවමත් එක එක රටවලට බලශක්ති ව්‍යාපෘති දෙනවා කියන්නේ. ලංකාවට තව අවුරුදු 50කින් වත් නැගිටින්න බැහැ.
  11. ජොසී

    නල්ලමලේ සහජීවනය

    ඔබතුමාගේ අදහස් දැක්කම මට මතක් වුනේ මේක.
  12. ජොසී

    නල්ලමලේ සහජීවනය

    විජය ආවේ තනියම නෙවේ යාළුවා. පණ්ඩුකාභයගේත් තාත්තා ලංකාවේම හිටපු ඩයල් එකක්. :lol:
  13. ජොසී

    සිංහලයන්ට දියුණු වෙන්න නම්

    ගොබ්බ කමේ උපරිමය :lol:
  14. ජොසී

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    උඩ කියලා තියනවා වගේ වැඩි පීඩණයක් යටතේදී වාෂ්ප --> ද්‍රව වෙනවා. ද්‍රව --> ඝණ වෙනවා. පොලව යටට යන්න යන්න උෂ්ණත්වය් වගේම පීඩනය වැඩි වෙනවා. පොළව මධ්‍යයේ සෙල්සියස් 6000ක් විතර වෙලත් ඝණ අවස්ථාවේ පදාර්ථ තියෙන්නෙ ඒකයි. ලංකාව ගොඩ ගන්න බැරි තැනටම වැටිලා ඉවරයි. ඒකයි අපි ආය ලංකාවට යන්න සැලසුම් කරන්නෙ...
  15. ජොසී

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    උඩට අරන් යන්නේ බටේ දිගේ තමා. :lol: සාමාන්යෙන් ඔය ෆ්ලෑෂ් ක්‍රමේට විදුලිය නිපදවනකොට උණුදිය ජලාශය සෙල්සියස් 150ක් වත් වෙන්න ඕන. කිලෝමීටරයට සාමාන්යෙන් සේල්සියස් 35ක් උණුසුම වැඩි වෙනවා කියනවා පහලට හාරනකොට. බයිනරි ක්රමේදී පොළවෙන් ගන්න උණු වතුර වාෂ්ප කරන්නේ නැතිව, සෙල්සියස් 70දී, 80දී වාෂ්ප වෙන ද්වීතික...
  16. ජොසී

    අරගලයේ ජය හා පරාජයන්

    මාර වැඩේ :lol:
  17. ජොසී

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    රෙද්දේ රෙවිලා ඉන්න ලංකාවට මේ වෙනකොටත් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඛණිජ තෙල් මිලට ගැනීම විශාල ගැටළුවක් වෙලා ඉවරයි. ලෝකෙම පෙට්‍රෝලියම් වලින් ඈත් වෙලා පුනර්ජනනීය බලශක්තිය දිහාට යොමුවෙන මේ කාලේ, ලංකාවටත් ඒ පැත්තට අඩිය තියන්න පුලුවන්ද කියලා සාදාරන විග්‍රහයක් කරමුද? ඩබ්. ඩී. විමලසුරේන්ද්‍ර මහත්තයාට පින්...
  18. ජොසී

    රනිල් හදන්නෙ දෙපැත්තම බේර ගන්න. අපි අපේ යුතුකම ඉටු කරමු.

    ඔක්කොම පොදිය පිටින් වලේ මේ පාර නම්. :lol:
  19. ජොසී

    මයිනලා හොරාකාපු සල්ලි ඔක්කොම ඇදගන්න පුලුවන් උනොත්?

    උං හොරකම් කරපුවා ලස්සනට ලොන්ඩරිං කරලා තියෙන්නේ. සල්ලි විදියට නැතිව ඇති මොකුත්ම. බේබිලා නාස්ති කරපුවා එහෙම කොහොමද ආපහු ගන්නේ? සක්විති ඇල්ලුවාට සල්ලි ආපහු ගන්න බැරි වුනා වගේ තමයි.
  20. ජොසී

    බුද්ධාගමේ කියන විදියට නිතරම

    උඹ දැන් සෑහෙන්න දියුණු වෙලා රා පුතේ.

    No contents