1. ජොසී

    Eny Girl's in Elakiri..

    මගේ වයිෆ් වෙලාවකට මගේ ෆෝන් එකෙන් එළකිරි එක බලනවා. :lol:
  2. ජොසී

    අන්තරේ උද්ගෝෂණ කරන එකේ ඉන්න එක ගැන මොකද හිතන්නේ?

    ලංකාවේ හොඳ ප්‍රමිතියෙන් යුතු පුද්ගලික විශ්ව විද්‍යාල හැදුනොත්? That won't happen in a country like Sri Lanka. :lol: See the current popular example!!!
  3. ජොසී

    රට රස්සා හොයන IT වැඩ්ඩන්ට

    UK වලත් කතාව ඕකමයි. මේ අවුරුද්දේ මගේ යාලුවෙක්ටත් මම වීසා එක ගන්න උදව් කළා.
  4. ජොසී

    Accalawa බැදපු සිම්හලුගෙන් අහම්නේ

    නෑ. අපේ අම්මා තාත්තට වැන්දෙත් නෑ. තාත්තා අම්මට වැන්දෙත් නෑ. ඉතිං ඒක ඒ විදියට අරං යන්නෙ අපිත්. 🥴
  5. ජොසී

    Sri Lankan TV

    යකෝ දිවය ලෝකේ ගිහිං කටු ගහ හොයන්නේ කවුද?
  6. ජොසී

    වෙන්න යන දේ - my analysis

    ඉඳකින් මෝඩ හරකා. analysis එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙනගනින් ඉස්සරලා.
  7. ජොසී

    හදිසිනිතිය වැඩ පටන් ගනි. තරුණයෙක් අතුරුදහන්. 🔴BREAKING #පො#න්නගොටා

    අතුරුදහන් කරලා නම් බේරෙන්න බෑ මේ පාර.
  8. ජොසී

    ඩොලර් එක රුපියල් 1000ට යනවද?

    ඒක තමා දැං කරන්නෙ. 😆 ඒක කරන්න පුළුවන් සීමාවක් තියනවා. මොකද අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා. බැහැ නෙ මචං. කරන්න පුළුවන් සංසරණය වන මුදල් වල වටිනාකම වැඩි කරන එක විතරයි. ඒකට මුලිංම රුපියල කඩා වැටෙන එක නවත්තගෙන, ස්ථාවර කරගන්න ඕන. ඊට පස්සෙ තමා පුළුවන් වෙන්නෙ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්...
  9. ජොසී

    Youtube video copyrights

    ඒක ප්‍රයෝජනයක් වෙන්නේ මම ඒ reply එක දාපු එකාට. උඹට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන දෙයක් කියන්නම් ඕන නම්. Youtube එකෙන්ම උස්සලා, ඒක edit කරලා Youtube දාන වෙලාවේ, උඹේම authentic content එකක් හදන්න මහන්සි වෙයන්. මොකද Youtube එකේ ඉදිරියේදී automated copyright claiming තවත් advance සහ powerful වෙනවා. ඉතිං...
  10. ජොසී

    Youtube video copyrights

    එච්චර රිද්ද ගත්තද? :lol: උඹට නෙවෙයි ඒ reply එක දාලා තියෙන්නෙත්.
  11. ජොසී

    මේ වගේ දේශපාලන ක්‍රමයක් ගැන මොකද කියන්නේ සිංහලු

    වෙන මොනවා කියන්නද? හොඳටම හොඳයි. විනාඩි දහයක් කල්පනා කලොත්, ලංකාවේ ඕනෑම දේක හැදෙන්න තියන අඩුපාඩු දහයක් list කරන්න පුළුවන්. හැබැයි ඒකට උවමනාවක් තියන දහයක් හොයාගන්න එක ලේසි නැහැ. :lol:
  12. ජොසී

    ඩොලර් එක රුපියල් 1000ට යනවද?

    😁 හරි හරි. ආය බලමු එතන. ඩොලර් 500ක වටිනාකමක රුපියල් අච්චු ගැහුවට රටේ ඩොලර් වැඩි වෙන්නෙ නෑ. රජය සතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා විතරයි. දෙගොල්ලො ලඟම තියන රුපියල් වල වටිනාකම අඩු වෙනවා. අච්චු ගහන්න කලින්, $500 = x + 4x තව 5x අච්චු ගැහුවම මොකද වෙන්නෙ? $500 = 6x + 4x පොඩ්ඩක් අනුපාතය පැටලුනා...
  13. ජොසී

    ඩොලර් එක රුපියල් 1000ට යනවද?

    සංකීර්ණව හිතන්න එපා. සරලව තේරුම් ගන්න. අච්චු ගහන මුදල් වලින් නෙවෙයි ණය ගෙවන්නෙ. මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. හිතන්න රජයයි, ජනතාවයි entity දෙකක් විදියට. මුළු රටේ තියන රුපියල් වල වටිනාකම ඇමරිකන් ඩොලර් 500 නම්, මිනිස්සුන්ගෙ අතේ තියන රුපියල් වල වටිනාකම ඇ.ඩො. 400 කියලා හිතන්න. රාජ්‍ය භාණ්ඩාගාරයේ...
  14. ජොසී

    ඩොලර් එක රුපියල් 1000ට යනවද?

    රජය ණය වාරික ගෙවන්න මුදල් අච්චු ගහනවා. එතකොට මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් වල වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නෙ රජය මුලු රටේම මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවා වගේ සීන් එකක්. මිනිස්සු වියදම් පාලනය කලා කියලා උද්ධමනය නවතින්නෙ නෑ. රජයට ණය ගෙවන්න වෙන විදියකුත් නෑ. අලුත් ආදායම් මාර්ග ගැන හිතන්නෙත් නෑ දෙපිරිසම.
  15. ජොසී

    ඩොලර් එක රුපියල් 1000ට යනවද?

    ඩොලර් එක රුපියල් 1,000 විතරක් නෙවෙයි, 10,000ත් පනිනවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ කොච්චර ඉක්මනින් ඒක වෙයිද කියන එක.අවුරුදු දෙකෙන් දෙකට වගේ ඩොලරයක රුපියල් වටිනාකම දෙගුණයක් වෙයි ඉස්සරහට. IMF එක මැදිහත් වුනා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ, දේශපාලන සහ සමාජ ක්‍රමය වෙනස් නොවුනොත්. තවම ඒ දේවල් වෙනස් වෙන පාටක් නම්...

    No contents