දන්න අය පොඩි හෙල්ප් 1ක් දෙන්න.
මගේ ගෑනු ළමය මොරටුවේ කැම්පස් 1එන් කරන architecture සහ textile course 2 දැම්ම..:yes: දැන් ඒකට ඇතුලත් වීමේ විභාගේ ලියන්න ඇවිත්. ඒ විභාගෙට අහන්නේ මොන වගේ ඒවාද කියල දන්න කව්රු හරි ඉන්නවනම් පොඩි සපෝර්ට් 1ක් දෙන්නකෝ........ :confused::confused: විභාගෙට එන්න පුළුවන් කියල...