1. SANJEE

    EK Married Club-6

    ඈහ්හ්හ් උඹ හිතාගෙන ඉන්නේ කවියා තනිකඩයෙක් කියලද මචන්-2 එකේ නවතින්න........ :oo:
  2. SANJEE

    EK Married Club-6

    බයික් එක වැස්සට තෙමෙන එකේ අද වැඩ වලට උඹ තෙමිගෙන බස් එකේ පලයන්........ :rolleyes:
  3. SANJEE

    EK Married Club-6

    ඌට නොබැන හරහට අරං නලවන්නද එහෙනං...... :rolleyes:
  4. SANJEE

    EK Married Club-6

    ඔය කුලී ගෙවල් වලට ගෙවන ගාන වෙන වැඩකට යොදන්න පුළුවන් තමන්ගේම තැනක ඉද්දි........ :cool:
  5. SANJEE

    EK Married Club-6

    අනේ වාසනාවන් හදාගන්න බැරිනම් ගෙයක් අරගෙන හරි එකලාසයක් වෙන එක ඔය කුලියට ඉන්නවට වඩා..... අපේ ගම් ප්‍රදෙශේ වුනත් අවුලක් නැතිද හොයලා බලන්න...... කීයකට වගේද......? :rolleyes:
  6. SANJEE

    EK Married Club-6

    සිරාවටම අහන්නේ මොකෝ ගෙවල් මාරු කරන්නේ ජොබ අවුල් නිසාද......... ?:oo:
  7. SANJEE

    EK Married Club-6

    සිරාවටම...... ආපු පාරේ නවතින්න තැනකුත් නෑ ගස් ඇරෙන්න....... ඒ ගස් යට වැහි දෙකයි....... :oo:
  8. SANJEE

    EK Married Club-6

    වාසනාවන්........ වාසනාවන්........ ටොයිං ටොයිං ටොං ටොං........ //
  9. SANJEE

    EK Married Club-6

    ඈහ්හ්හ් ඒ මොකෝ ඒ.....? ජොබක්නේ හොය හොයා හිටියේ පහුගිය ටිකේ....... :eek::eek::eek: ඉතිං ගෙවල් හොයන්නේ...... :confused:
  10. SANJEE

    EK Married Club-6

    මම ඉතින් උදේ පාන්දරම ඔහොම කියලා කොස් මාමාගේ මුණ නොරොක්කරන්නේ මොකටද කියලා හිතුවට උඹ දීලා ඇරලා කෙලින්ම........ :rofl:
  11. SANJEE

    EK Married Club-6

    ඩබල් ඩබල්......
  12. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් අනාථ කුකුලනි........ සිරාවටම දැන්නම් තෙමිච්චි කුකුලෙක්ම තමයි මම....... මගදී වැස්සා වැස්සක් එක පාරටම ආයේ ඉතින් ඇපත් නෑ රේන්කොට් දාගන්නවත් වෙලාවක් නෑ....... හරියට නිකං ටැප් එකක් ඇරියා වගේනේ එකපාරටම වැස්ස පාත් වුනේ.....
  13. SANJEE

    EK Married Club-6

    අද නිව්ස් බලන්න ඕනේ එහෙනම් අපේ කොසාමාමාගේ මුණ බලාගන්න........ :P
  14. SANJEE

    EK Married Club-6

    දැන් වාහන දෙකක් තියෙනවලුනේ..... පල්සර් & fb15...... කොයි එකද...... :rolleyes::rolleyes::rofl:
  15. SANJEE

    cocaine දළු_මැල්ලූම කෑ පවුලක් සිහි විකල් වී රෝහල&#35

    මාතර පාදේශිය ලේකම් කාර්යාලේ තිබුනි කියන පැල බෙදාදීමේ උත්සවෙකදී තමයි ඔය කොකේන් පැල සුදු හඳුන් පැල කියලා බෙදලා දීලා තියෙන්නේ....... දැන් රට පුරාම ව්‍යාප්ත වෙලා...... සුදු හඳුන් = කොකේන් (මරු සමාන කිරිල්ල)
  16. SANJEE

    ඩිස්කවර් 125 එකට බැටරි.....help

    POWER ENERGY කියන බ්‍රෑන්ඩ් එක ගැන නම් අහලවත් නෑ බං....... focus කියලා එකක් තමා මම පදින බයික් එකට දැම්මේ බයික් එකට ආපු බැටරිය නරක වෙලා අයින් කලාම...... ජෙල් බැටරියක්..... අවුලක් නෑ තාම වැඩ..........
  17. SANJEE

    EK Married Club-6

    :P:P ඇවිදින කහපාට මරණේ කියන්නේ මම ඕකට නිකංයෑ........ :rofl::rofl::rofl:
  18. SANJEE

    HTC Apocalypse Android Key Lime Pie Phone

    එන්න ඕනේ නෑ මේ විස්තරේ කියෙව්වම ඇති........ :P
  19. SANJEE

    EK Married Club-6

    උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ....... :rofl::P
  20. SANJEE

    HTC Apocalypse Android Key Lime Pie Phone

    කවුරුහරි වතුර එකක් දෙනවද මට නිකං කලන්තේ වගේ......... + ;)

    No contents